ෂර්ලොක් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මත්තකයෙකු සේ වියරුවෙනි.
"මේක නං එච්චර හොඳ දෙයක් නෙමේ" ෂර්ලොක් මගේ කනට කර පැවසීය.
ආපසු යන මුළු ගමන පුරාම ඔහු නිහඬව කල්පනා කරමින් සිටියේ කොකේන් ගත් කලෙක මෙනි. දැන් ඔහුට මොළය වෙහෙසන්නට ගැටලුවක් ලැබී තිබේ. ඔහු ගැන දන්නා බැවින් මම ඔහුට බාධා නොකළෙමි.
"මෙතන මොකක් හරි හොරයක් තියෙනවා!"
නිවෙස බලා යාමට මයික්‍රොෆ්ට් සලසා දුන් අශ්වරථයේ යන අතර ෂර්ලොක් පැවසුවේ එපමණකි.
සුසිත රුවන් විසින් රචිත අලුත්ම ෂර්ලොක් හෝම්ස් කතාව - නැගෙනහිර සුළඟ - සර් ආතර් කොනන් ඩොයිල් විසින් නොකී කතාව
Sherlock Holmes Nagenahira Sulanga - East Wind - ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Susitha Ruwan - සුසිත රුවන්
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789554635616
- Availability: In Stock
-
Rs. 700.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rawana Meheyuma - රවණා මෙහෙයුම
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණා..
Rs. 450.00
E Ohu Nowe - ඒ ඔහු නොවේ
පාඨක ජනාදරයට පත් "රාවණා මෙහෙයුම"කර්තෘ සුසිත රුවන්ගේ දෙවන නවකතාවයි.විවිධාකාර සාහිත්‍යය ආකෘති තුළ සි..
Rs. 350.00
Rawana Meheyuma 2 - රවණා මෙහෙයුම 2
කතුවරයාගේ පළමු නවකතාව වූ ත්, අතිශයින් පාඨක ප‍්‍රසාදයට ලක් වූ ත්, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ත‍්‍රාසජනක..
Rs. 490.00
Marayanaya - මාරායණය
පුද්ගල අත්දැකීම් විනිවිද දකින ජීවිතාවබෝධය හා සමාජ අවබෝධය මතු කරන අද්‍යතන සමාජ පැතිකඩක් විවරණය කෙරෙන ..
Rs. 400.00
Icarus Punaragamanaya - ඉකරස් පුනරාගමනය
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල කතා සන්දර්භයේ ඉතා වැදගත් තේමාවක් ගැබ් කර ඇති අයුරින්ම 'Return of the Ica..
Rs. 270.00 Rs. 300.00
X - එක්ස්
ලාංකේය මෙන්ම ලෝක විද්‍යාප්‍රබන්ධ සාහිත්‍ය පෙර නොසිතූ විරූ ඉසව්වකට බෙහෙවින් ම තාත්ත්වික සිදුවීම් ඇසුර..
Rs. 405.00 Rs. 450.00
Sarwanasha - සර්වනාශ
Jeff Vandermeer විසින් රචිත Annihilation ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය Annihilation, Authority, Accept..
Rs. 550.00
Adhipathya - ආධිපත්‍ය
පළමු පොත මෙන් නොව මෙහෙ කතාව දිවෙනේ මිනිස් වසයෙන් යුතු ප්‍රදේශයක් වන සන්දර්ච් කේන්ද්‍ර කර ගනිමිනි.එක්..
Rs. 650.00
Promotion 3
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option එ..
Rs. 1,100.00
Vikrutha Angara - විකෘත අංගාර
Altered Carbon - novel by Richard Morgann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 1,200.00
KBOOKS Special Offer - Vikrutha Angara - විකෘත අංගාර - Sherlock Holmes Nagenahira Sulanga - East Wind - ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ
සුසිත රුවන් විසින් පරිවර්තනය කරන ලද අලුත්ම කෘතිය විකෘත අංගාර සහ ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ කෘතිය ස..
Rs. 1,900.00
KBOOKS Special Offer - Nil Katrol - නිල් කට්රොල් - Litmus - ලිට්මස් - Sherlock Holmes Nagenahira Sulanga - East Wind - ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ
පොත් 3 ම එකවර ඇණවුම් කිරීමේදී ලංකාවේ ඕනෑම තැනකට වට්ටම් සමග FREE DELIVERY. FREE DELIVERY ලබ..
Rs. 2,000.00 Rs. 2,150.00
Mannering Medure Abirahasa - මැනරිං මැදුරේ අබිරහස
ඒ අවස්ථාවේදී මම සැඟව හුන් තිරපිටපතින් ඉවත්ව අනෙක් කාමරය තුළට පැනගතිමි.සිදුවූ දෙයින් සන්ත්‍රාසයට පත්ව..
Rs. 480.00
Gift Pack 4
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 2,990.00