ජනශ්‍රැති අධ්‍යයනයේදී දල්වා ගත හැකි සංස්කෘතික, මානවවිද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක අන්තර්-දෘෂ්ටීය ප්‍රදීපස්තම්භ සිංහල ජනශ්‍රැති අධ්‍යයනය කේවලවත් අන්තර් විෂයකවත් ආලෝකවත් කිරීමට දායක වන බව ප්‍රත්‍යක්ෂ කරුණකි. එයාකාර ප්‍රයාසයකදී ජනශ්‍රැති පර්යේෂකයාගේ න්‍යායාත්මක වපසරිත්, තුලනාත්මක විමර්ශන ශක්‍යතාත් ඔප වැටෙමින් පුළුල් පරාස වෙත ප්‍රසාරණය විය හැකි ආකාර නිදර්ශනාත්මකව පෙන්වා දීම මෙම පර්යේෂණාත්මක විමර්ශනයෙන් සිදු කෙරේ.
එම ගවේෂණාත්මක ක්‍රියාවලියේදී වැදගත් පර්යේෂණ අනාවරණ මතු කර ගැනීම පිණිස ජනශ්‍රැති අධ්‍යයනයෙහි අනුදත් ඓතිහාසික (Diachronic) සහ සමකාලීන (Synchronic) අධ්‍යයන ප්‍රවේශයන්හි සම්මිශ්‍රිත භාවිතය ඵලදායි විය හැකි අයුරු මෙහි කතුවරිය නිදර්ශනාත්මකව පෙන්වා දෙයි. මෙම කෘතිය මූලික වශයෙන් මෙරට ජනශ්‍රැති අධ්‍යයන න්‍යායාත්මකව පෝෂණය කළ හැකි ආකාර විස්තරාත්මකව ඉදිරිපත් කරයි.
Sinhala Janashruthi Adhyanaya - සිංහල ජනශ්රුති අධ්‍යයනය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sunanda Premasiri - සුනන්දා ප්‍රේමසිරි
- - Sociology - සමාජ විද්‍යාව
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546008
- Availability: In Stock
- Rs. 520.00
-
Rs. 468.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nawaseelanthayedi Sihiwuna De Saha Siduwuna De - නවසීලන්තයේදී සිහිවුණ දේ සහ සිදුවුණ දේ
නවලසීලන්තයේ පළාත් සභා, නගර සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන පිළිවෙළ ලංකාවේ මෙන් එකිනෙකා ඝාතනය කර ග..
Rs. 630.00 Rs. 700.00
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..
Rs. 405.00 Rs. 450.00