(ගැටපද විවරණ සහිතයි ) භාරත දේශයේ දක්ෂිණ පඤජාබයේ සියල්කෝට් නම් කුඩා ගම අතීතයේ චිරප්‍රසිද්ධ මද්ද රටේ අගනුවර වූ සාගල පුරය නමින් හැදින්වින. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සිව්වන හා පස්වන සියවස් අතර මිළිදු නම් බලවත් යවන රජෙක් එහි රාජධානියක් කොට වෙසෙමින් පශ්විම භාරතයේ මහත් ප්‍රදේශයක් පාලනය කළේය. ඒ රජතෙමේ පසු කලෙක නාගසේන නම් මහ රහතන් වහන්සේ නමක් වෙත එළඹ තමන් නොදත් නොයෙක් කරුණු විමසා දැන ගෙන බුදු සසුනෙහි පැහැදී උන් වහන්සේ ළග මහණ වී, රහත් වී පිරිනිවියේය.
Sinhala Milindaprashnaya - සිංහල මිලින්දප්‍රශ්නය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Galagama Panditha Sharanankara - ගලගම පණ්ඩිත ශරණංකර
- ISBN: 9789552023668
- Availability: In Stock
-
Rs. 750.00