• Wessak Asanneku Se Ma Asanna - වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

ඕනෑම හුදකලා පැයක
කොළය මත පෑන ලියමින් යනවිට
කවුරුද මෙහෙයවන්නේ පෑන ?
කාටද ඔහු ලියන්නේ කියනවා නම්
ඔහු ලියන්නේ මා  වෙනුවෙන්මයි
තොල්වලින් සිහිනයෙන් සැදී ඇත මේ වෙරළ
ගිරි සිරසක් නිසල
ලෝකය සදහට මතක නැති කරන්නට උරහිසක් දෙන
පතුළක් නැති ගැඹර

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Samahara Kamatahan - සමහර කමටහන්

Samahara Kamatahan - සමහර කමටහන්

2017 රජත පුස්තක සම්මානය(කාව්‍ය) හිමිවූ පොත.පවුල් දෙවොලේ ජීවිත පෙරහරේදළ ඇතා වූ නුඹකනේරු මලක් ළඟද..

Rs. 150.00

Liyasav Lihee Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු

Liyasav Lihee Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු

එල්ලෙන පැතුම් අබරණ රන් සළු සේදදුල් සිටු සාද මසවුළු මුසු ඔසු රෝදඇල්මෙන් පැතුව වැල් යම් සීනෙක වීදදැල්ව..

Rs. 300.00

Hengum Gangehi Hengila - හැඟුම් ගඟෙහි හැංගිලා

Hengum Gangehi Hengila - හැඟුම් ගඟෙහි හැංගිලා

හැඟුම් ගඟ ම මල් මිදුලකිවිහිදෙන ආලෝක බසකි කෙළි මඬලකිඇතැම් දිනක බොර වතුරකිපාළු තෙරකි හිස් අහසකි සොහොන්..

Rs. 450.00