• Abhirahas Landa - අභිරහස් ළඳ

Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.

ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්වරයෙකු වූ රෙඩ්වර්ස් සමග අසම්මත පෙමක පැටලෙයි. ඔවුන්ගේ The Serene Lady නෞකාව දකුණු මුහුදේ යාත්‍රා කරන අතරතුර ඇනා රෙඩ්වර්ස් සහ නැවේ සෙසු මගීන් අතර ඇතිවන්නේ නොසන්සුන් සහගත වාතාවරණයකි. ඉක්බිති අභිරහස් මිනීමැරුමක සහ අමිල දියමන්ති තොගයක් සමග විනාශ වූ The Secret Woman නෞකාවේ කතාව හෙළිදරව් වෙයි..



සුකා -  මේ ගල් පර්වතය කියන්නේ අභිරහස් කාන්තාවගේ පුරාවෘතය. එවැනි ස්ත්‍රීන් හැමදාමත් ලෝකේ පුරාම ඉන්නවා.උන් අනුන්ගේ භාර්යාවන් සතු සැමියන් රවට්ටා ගන්නවා. සමහර වෙලාවට මිනී මරණවා .එහෙම කරලා අහු වුණාම ගහක එල්ලනවා.

චැන්ටල් - හැම කාන්තාවක් තුළම අභිරහස් ළඳක් ඉන්නවා. ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියකටවත් ඈ හඳුනා ගන්නට බැහැ .

Write a review

Login

Related Products

Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ

Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ

Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 780.00

Monara Pile Shapaya - මොනර පිලේ ශාපය

Monara Pile Shapaya - මොනර පිලේ ශාපය

Victoria Holt විසින් රචිත The Indian Fan කෘතියේ සිංහල පරිවර්තනය.ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති..

Rs. 950.00

Samanala Sinhaya - සමනළ සිංහයා

Samanala Sinhaya - සමනළ සිංහයා

"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..

Rs. 200.00

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.එංගලන්තයේ සුන්දර ..

Rs. 750.00

Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ

Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ

Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 200.00

Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල

Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල

තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක්..

Rs. 800.00

Sarpa Ugula - සර්ප උගුල

Sarpa Ugula - සර්ප උගුල

ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ ..

Rs. 975.00