• Ata Massa - ඇට මැස්සා

ඇත්තෙන්ම ඔබට හිතාගන්න බැරිද? ඔබ පාවා දුන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ඔබ පවා දුන්නේ ඔබමයි.


"අවජාතකයෙක් කොහොමද අපේ පවුලේ කෙනෙක් වෙන්නේ එයාගේ අම්මගේ කැරැට්ටුව එයා දැන්වත් දැන ගන්න එක හොඳයි .පුජකයෙකුගේ හොර ප්‍රේමවන්තියෙක්ගේ දරුවෙක් අපි මොකටද කරට ගන්නේ,

ෆිලිෆ් රිවාරෙස් හෙවත් ඇට මැස්සා වයස 30 ක් පමණ ය. උපන් ස්තානය හෝ දෙමව්නොපියන් හෝ අවිනිශ්නීචිත ය. දකුණු ඇමරිකාව විය හැකිය. වෘත්තිය පුවත් පත් කලාවේදීයයි.. මිටිය, කළු කොණ්ඩය, කළු රැවුළ. පැහැපත් සම. නිල් ඇස්. පුළුල් හතරැස් නළල,නහය කට නිකට. ආ මේ තියේන්නේ විශේෂ සලකුණු. දකුණු කකුල නොන්ඩිය. වමත ඇඹරී ඇත. වමතේ ඇඟිලි දෙකක් නැත. කඩු පාරකින් ඇති වුණ අලුත් තුවාල කැළලක් මුහුණේ වෙයි. ගොත ගසයි. ආ මේ තියෙන්නේ තව සටහනක්... අති දක්ශ වෙඩික්කරුවෙකි, ඉලක්කකාරයෙකි. සිර භාරයට ගැනිමේදි පරිස්සම් වෙනු



Write a review

Login

Related Products

Amuthu Ilandariya - අමුතු ඉලන්දාරියා

Amuthu Ilandariya - අමුතු ඉලන්දාරියා

ශ්‍යාම් සෙල්වදුරෙයි(Shyam Selvadurai) විසින් රචිත Funny Boy කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 382.50 Rs. 425.00