වර්තමාන ගුරුවරුන් විසින් තම ශිෂ්‍යයින් සූදානම් කළ යුතුය ඇත්තේ තවමත් නිර්මාණය වී නොමැති රැකියා උදෙසා, තවමත් සොයාගෙන නොමැති නව නිෂ්පාදනවල කටයුතු කිරීම සදහා ය. මෙම අභියෝගාත්මක භාරධුර කාර්යයේදී ප්‍රධානතම වගකීම පැවරෙනුයේ පන්තිකාමරයේ උගන්වන ගුරුවරුන්ට ය. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්‍ෂණ අධ්‍යාපන අංශයේ අංශාධිපති ලෙස දිගු කලක් සේවය කල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්.වී. කරුණාසේන මහතා විසින් තමා ලද දැනුම හා අත්දැකීම් මනාව සංක්ෂිප්ත ඉදිරිපත් කරමින් ලියා ඇති මෙම කෘතිය සෑම ගුරුවරයෙකුට ම අභියෝග මැද සාර්ථක තෘප්තිමත් හා ජනප්‍රිය ගුරුවරයකු සේ තම වෘත්තීය ජීවිතය අර්ථවත්ව ගත කිරීමට මග පෙන්වන වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Iganweeme Krama Widyawa - ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - N.V. Karunasena - එන්.වී. කරුණාසේන
- ISBN: 9789555846233
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Iganweeme Krama - ඉගැන්වීමේ ක්‍රම
මෙම කෘතිය මගින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි.එසේම ඉගෙනුම හා ඉගැන..
Rs. 800.00


