• Chinaman - චයිනමන්

ශෙහාන් කරුණාතිලකගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වන චයිනමන් : ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය ,ක්‍රිකට් තුළින් අපේ රට දකින නවකතාවකි.මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සදහා පිදෙන ග්‍රේෂන් ත්‍යාගය එයට පිරිනමමින් එහි ජූරිය පැවසූයේ " මේ සමකාලින ශ්‍රී - ලාංකික ප්‍රබන්ධ අතර විශ්මය දනවන තරම් නිර්මාණාත්මක කෘතියක් " බවයි .


ආසියාවේ , එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ පුළුල් පාඨක අවධානයට ලක් වූ චයිනමන් 2012 , පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය ද ,2012 දකුණු ආසියානු සාහිත්‍යය සඳහා පිදෙන DSC සම්මානයද දිනාගත් අතර , එක්සත් රාජධානියේ සුප්‍රකට වොටර්ස්ටෝන්ස් පොත් හලේ 2011 , හොඳම කුළුදුල් නවකතා ලැයිස්තුවට ඇතුලත් විණි.


මෙතෙක් වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනක් දිනු ශ්‍රී - ලංකික ඉංග්‍රීසි නවකතාව වන චයිමන් සිංහල පාඨකයන් අතට පත්වන්නේ දිලීප අබේසේකරගේ අනුවාදයක් ලෙසය.


Write a review

Login

Related Products

Chinaman

Chinaman

..

Rs. 1,250.00