• Colombo - කලම්බො

අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්‍රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, 'Colombo' ම විය.

Write a review

Login

Related Products

Loveena - ලොවිනා

Loveena - ලොවිනා

මෙය තෝමස් මේට්ලන්ඩ් අග්‍රාන්ඩුකාරවරයා සහ ලොවීනා රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තයක් පමණක් ..

Rs. 450.00 Rs. 500.00

Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා

Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ..

Rs. 441.00 Rs. 490.00

Rajina - රැජිණ

Rajina - රැජිණ

ඈ බොල නාකිච්චියේ...මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!' හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුස..

Rs. 468.00 Rs. 520.00

Magam Sooliya - මාගම් සෝලිය

Magam Sooliya - මාගම් සෝලිය

'මාගම් සෝලිය' නවකතාව මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ අපේ සිංහල ගම්මානවල කේන්ද්‍රස්ථානය වුණු පන්සල වටාය..

Rs. 495.00 Rs. 550.00

Colombo Puranaya - කොළඹ පුරාණය