• Davici Kethaya - ඩ වින්චි කේතය

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මාහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

Write a review

Login

Related Products

Joana - ජොආනා

Joana - ජොආනා

සුරූපී කුර්දි ජාතික පෙම්වතියක හා කුර්දි සටන්කාමියකු අතර කුර්දි යුද්ධයේ මැද ලියලා වැඩෙන අනුවේදනීය ආදර..

Rs. 440.00 Rs. 550.00

Kalu Dala Mala - කළු දළ මල

Kalu Dala Mala - කළු දළ මල

Alexandre Dumas විසින් රචිත The Black Tulip කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 360.00 Rs. 450.00

Kalu Ath Dala - කළු ඇත් දළ

Kalu Ath Dala - කළු ඇත් දළ

Robert Michael Ballantyne විසින් රචිත Black Ivory කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 280.00 Rs. 350.00

Rikshawkaraya - රික්ෂෝකාරයා
Moby Dick - මෝබි ඩික්

Moby Dick - මෝබි ඩික්

Herman Melville  විසින් රචිත Moby Dick කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 280.00 Rs. 350.00

Unmanthakayage Samawa - උන්මන්තකයාගේ සමාව

Unmanthakayage Samawa - උන්මන්තකයාගේ සමාව

Robert Michael Ballantyne විසින් රචිත The Madman and The Pirate කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 200.00 Rs. 250.00

Niraya - නිරය

Niraya - නිරය

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..

Rs. 960.00 Rs. 1,200.00

Sambhawaya - සම්භවය

Sambhawaya - සම්භවය

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..

Rs. 1,000.00 Rs. 1,250.00

Sathange Salakuna - සාතන්ගේ සලකුණ

Sathange Salakuna - සාතන්ගේ සලකුණ

David Seltzer විසින් රචිත The Omen අද්භූත නවකතාවේ සිංහල පරිවර්තනය. ..

Rs. 440.00 Rs. 550.00

Handa Nihanda - හඬ නිහඬ

Handa Nihanda - හඬ නිහඬ

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..

Rs. 720.00 Rs. 900.00

Sangawunu Sankethaya - සැඟවුණු සංකේතය

Sangawunu Sankethaya - සැඟවුණු සංකේතය

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මි..

Rs. 1,080.00 Rs. 1,350.00

Safari Vikramaya - සෆාරි වික්‍රමය

Safari Vikramaya - සෆාරි වික්‍රමය

අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද ?ඒ කුහුබු - වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දන සිටියා..

Rs. 304.00 Rs. 380.00

Sihasun Satana - සිහසුන් සටන

Sihasun Satana - සිහසුන් සටන

බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවූ විරූ සිදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ..

Rs. 1,440.00 Rs. 1,800.00

Bhuthaweshaya - භූතාවේෂය

Bhuthaweshaya - භූතාවේෂය

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප‍්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..

Rs. 1,080.00 Rs. 1,350.00