මැක්සිමස් යේරි ගෝත්රිකයන්ගේ නායකයා ය. යේරිවරුන් යනු මානවයින් විසින් 'මහ පතුලෝ' යනුවෙන් හඳුන්වන ගෝත්රික සමූහයකි. මිලී යනු මැක්සිමස්ගේ එකම දියණියය. ඒ නිසා ඔහුගේ අවෑමෙන් ගෝත්රයේ නායිකාව බවට පත්වීමට සිටින්නේ ඇය ය.
Jennifer Weiner විසින් රචිත The Littlest Big Foot ග්රන්ථයේ සිංහල පරිවර්තනය 
Hinchi Pinchi Maha Pathula - හිංචි පිංචි මහ පතුලා
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
 - Categories:
 - - Translations - පරිවර්තන
 - - Young Adult Fiction - යොවුන් නවකතා
 - - පරිවර්තන ළමා කෘති
 - - Sudath Rohan - සුදත් රොහාන්
 - - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
 - - Jennifer Weiner
 - ISBN: 9789556673807
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 690.00
 - KBOOKS Cashback Rewards: 69
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kalaya Abibawa Giya Yuwathiya - කාලය අභිබවා ගිය යුවතිය
කාල තරණය කරමින් අතීතයට සහ අනාගතයට ගමන් කළ ජපන් ජාතික සිසුවියක මුහුණ දෙන සංවේදි සිදුවීම් පෙළ ගැසෙන ..
Rs. 300.00
Le Kudallo - ලේ කුඩෑල්ලෝ
"ලේ කුඩෑල්ලෝ" නම් කෘතිය Young Sherlock Holmes කතා මාලාවේ දෙවන කෘතියයි...
Rs. 790.00





