• Mala Minissu - මළ මිනිස්සු

ගොගොල් තමන්ගේ විශිෂ්ටතම නවකතාව වූ “මළ මිනිස්සු” නවකතාව ලියා පළ කළේ 1842දීය. මළ මිනිස්සු කෘතියට පාදක වූයේ මළ දාසයන් මිලයට ගන්න චිචිකෝව්ගේ කතාවයි. මළ දාසයන් මිලයට ගනු පිණිස චිචිකෝව් රුසියාව පුරා සංචාරය කරයි. මේ සංචාරය තුළින් එවකට සමස්ත රුසියානු සමාජයේ පැවැති ආර්ථික සමාජීය දේශපාලන ව්‍යූහයන් රචකයා කදිමට විස්තර කරයි.

Write a review

Login

Related Products

Yuddaya Ha Samaya 2  -  යුද්ධය හා සාමය 2

Yuddaya Ha Samaya 2 - යුද්ධය හා සාමය 2

දෙවෙනි  වෙළුම ..

Rs. 1,125.00 Rs. 1,250.00

Wrukayan Athara Nagnawa - වෘකයන් අතර නග්නව

Wrukayan Athara Nagnawa - වෘකයන් අතර නග්නව

බෘෘනෝ ආපිට්ස්ගේ ‘වෘකයන් අතර නග්නව’ කතාවට පාදකවන්නේ බුක නැමැති ගසින් පිරි වනය කපා ගොඩනඟන ලද ‘බූකන්වොල..

Rs. 810.00 Rs. 900.00

Ema Bovari - එමා බෝවාරි

Ema Bovari - එමා බෝවාරි

එමා යනු කුඩා කලම මවූ සෙනෙහස අහිමි වූ ප්‍රංශයේ පිහිටි දුරස්ථ ගම්මානයක ධනවත් පවුලක දැරියකි.ඇය කන්‍යා..

Rs. 900.00 Rs. 1,000.00

Yuddaya Ha Samaya  -  යුද්ධය හා සාමය

Yuddaya Ha Samaya - යුද්ධය හා සාමය

පළමු වෙළුම ..

Rs. 675.00 Rs. 750.00