• Monte Cristo Situwaraya 3 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3
සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " 
ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති කාමයේ ආදීනව පෙන්වා දෙන ත්‍රාසයෙන්, භීතියෙන් හා විස්මයෙන් පිරී ගිය අතිප්‍රචණ්ඩ ප්‍රබල නව කතාවකි. ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශේෂ්ඨථම කෘතිය වන මෙය ලෝක් භාෂා රාශියකට පරිවර්තනය වී සිනමා පට බොහෝ සංඛ්‍යාවකට වස්තු බීජ සපයා ඇත. 

මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " නව කතාවෙහි පළමු  වෙළුමයි. මෙයින් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබු අහින්සක සිරකරුවෙකු ගේ බිහිසුණු පළිගැනීමක් පිළිබඳ 
ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කතාව,, භීතියෙන්, ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත් කම්පා කරවයි.

Write a review

Login

Monte Cristo Situwaraya 3 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3

  • Rs. 350.00
  • Rs. 315.00


Related Products

Wanarayan Ge Tarzan - වානරයන් ගේ ටාර්සන්

Wanarayan Ge Tarzan - වානරයන් ගේ ටාර්සන්

ලොකයේ අතිශයින් ම ජනප්‍රියත්වටය පත් මෙම කතාව සිංහල භාශාවට නැගෙනු යේ කෘතහස්ත පරිවර්තකයෙකු වූ කේ.ජී.කරු..

Rs. 315.00 Rs. 350.00

Tarzan Apasu Ei - ටාර්සන් ආපසු එයි

Tarzan Apasu Ei - ටාර්සන් ආපසු එයි

සිංහල පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියත්වය ට පත් මෙම නවකතාව මගින් ඇමරිකාව බලා පැමිණි ටාර්සන් නාගරික ජීව..

Rs. 315.00 Rs. 350.00

Tarzange Wana Siwpawo - ටාර්සන්ගේ වන සිව්පාවෝ

Tarzange Wana Siwpawo - ටාර්සන්ගේ වන සිව්පාවෝ

මෙම ත්‍රාසජනක නව කතාවේ දී සිය සුපුරුදු වන ගහනයෙන් ඈත් ව සිටින ටාර්සන්ට සිය පුත්‍ර‍යා සහ සිය ආදරණීය බ..

Rs. 315.00 Rs. 350.00

Tarzan Saha Swarnamaya Sinhaya - ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා

Tarzan Saha Swarnamaya Sinhaya - ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා

පැල්-උල්-දොන් දේශයේ සිට සිය බිරිද හා පුත්‍ර‍යා සමග නැවත එන ටාර්සන්ට වනයේ අතරමං වූ සිංහ පැටවෙකු හමු ව..

Rs. 360.00 Rs. 400.00

Nodemunu Tarzan - නොදැමුණු ටාර්සන්

Nodemunu Tarzan - නොදැමුණු ටාර්සන්

ටාර්සන්ගේ වන රජදහන ආක්‍ර‍මණය කරන ජර්මානු සේනාංකයක් විසින් ටාර්සන් ගේ නිවහන ගිනි බත් කර ඔහු ගේ බිරිද ..

Rs. 360.00 Rs. 400.00

Bihisunu Tarzan - බිහිසුණු ටාර්සන්

Bihisunu Tarzan - බිහිසුණු ටාර්සන්

නොදැමුණු ටාර්සන් නව කතාවේ දී විස්තර වන ටාර්සන් ගේ බිරිදගේ මරණය ජර්මානුවන් විසින් කරන ලද රැවටීමක් බව ..

Rs. 360.00 Rs. 400.00

Ayesha Apasu Ei - අයේෂා ආපසු එයි

Ayesha Apasu Ei - අයේෂා ආපසු එයි

හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචිත රසවත් ප්‍රබන්ධයක සම්පූර්ණ හා අසංක්ෂිප්ත් සිංහල පරිවර්තනය...

Rs. 432.00 Rs. 480.00

Aea Hewath Ayesha 1 - ඈ හෙවත් අයේෂා 1

Aea Hewath Ayesha 1 - ඈ හෙවත් අයේෂා 1

හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචනා කරන ලද Ayesha  නව කතා මාලාවේ සිංහල පරිවර්තනයේ පළමු වැනි කොටස...

Rs. 405.00 Rs. 450.00

Aea Hewath Ayesha 2 - ඈ හෙවත් අයේෂා 2

Aea Hewath Ayesha 2 - ඈ හෙවත් අයේෂා 2

හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචනා කරන ලද Ayesha  නව කතා මාලාවේ සිංහල පරිවර්තනයේ දෙවන කොටස.....

Rs. 405.00 Rs. 450.00

Tarzan Ge Puthraya - ටාර්සන් ගේ පුත්‍රයා

Tarzan Ge Puthraya - ටාර්සන් ගේ පුත්‍රයා

ත්‍රාසය දනවන මෙම වීර වික්‍රමාන්විත නව කතාවේ දී සිය පියාණන් සේ ම ත්‍රාස ජනක ක්‍රියාවන්ට ආශා කරනු ලබන ..

Rs. 342.00 Rs. 380.00

Tarzan Saha Oparaye Menik - ටාර්සන් සහ ඔපාරයේ මැණික්

Tarzan Saha Oparaye Menik - ටාර්සන් සහ ඔපාරයේ මැණික්

වන ගහනය තුල වන සැගවුනු ඔපාර නගරයට යන ටාර්සන්ට මහා නිධානයක් හමු වන අතර එය ලබා ගැනීමට යන ගමනේ දී සිදු ..

Rs. 315.00 Rs. 350.00

Tarzan Saha Kuhumbu Minissu - ටාර්සන් සහ කුහුඹු මිනිස්සු

Tarzan Saha Kuhumbu Minissu - ටාර්සන් සහ කුහුඹු මිනිස්සු

සිය ගුවන් යානය අනතුරට ලක් වීමෙන් මහා අප්‍රිකානු වනයේ පිහිටි ශිලා යුගයට අයත් යෝද මිනිසුන් වාසය කරනු ල..

Rs. 405.00 Rs. 450.00

Monte Cristo Situwaraya - මොන්තෙ ක්‍රිස්තෝ සිටුවරයා

Monte Cristo Situwaraya - මොන්තෙ ක්‍රිස්තෝ සිටුවරයා

Alexandere Dumas ගේ The Count Of Monte Cristo නවකතාවේ සිංහල පරිවර්තනය.  ..

Rs. 252.00 Rs. 280.00

Masterman Ready - මාස්ටර්මන් රෙඩි

Masterman Ready - මාස්ටර්මන් රෙඩි

අත්ලාන්තික් සයුර මැද දී තමන් ගමන් කරන් නැව කුණාටුවකට හසුව බිදී යාමෙන් විපතට පත් පවුලක් හා විපතේදී ඔව..

Rs. 405.00 Rs. 450.00

Yawes Lu Minisa - යවෙස් ලූ මිනිසා

Yawes Lu Minisa - යවෙස් ලූ මිනිසා

යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් විසි කළේය.අතොස් හා රාවුලු එම බන්දේසිය අහ..

Rs. 801.00 Rs. 890.00

Bimgei Sirakaruwa - බිම්ගෙයි සිරකරුවා

Bimgei Sirakaruwa - බිම්ගෙයි සිරකරුවා

විශ්ව සාහිත්‍යයේ විශිෂ්ටතම කෙටිකතා කරුවන්ගේ අතිශය රසාලිප්ත කෙටි කතා එකතුවක්. ..

Rs. 432.00 Rs. 480.00

Piyare Saha Shon - පියරේ සහ ශෝං

Piyare Saha Shon - පියරේ සහ ශෝං

ගී ද මෝපසාංගේ විශිෂ්ට කෘතියක සිංහල පරිවර්තනය  ..

Rs. 243.00 Rs. 270.00

Kalu Dala Mala - කළු දළ මල

Kalu Dala Mala - කළු දළ මල

Alexandre Dumas විසින් රචිත The Black Tulip කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 405.00 Rs. 450.00