රාමා තුළ සිරවුණු නිකොලි, රිචඩ් හා මයිකල් යන තිදෙනා සමඟ ඉදිරියට ඇදෙන පිටසක්වළ යානාවේ කතාව අරුම පුදුම සිදුවීම්වලින් බහුලයි. මේ තමන්ගේ ජීවිතේ අවසානය යැයි බියවන නිකොලි රිචඩ් හා මයිකල් දෙදෙනාම හා එක්ව දරුවන් රැසක් බිහිකරනවා. රාමා යානය තුළ ඉන්නා ජීවරොබෝවන් ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. රාමා යානයේ ගමනාන්තය සිරියුස් තරුව අසල තැනක්. එහිදී රාමාවරුන්ගේ අරමුණ හුදෙක් විශ්වයේ සිටින ජීවීන් නිරීක්ෂණය කිරීම බව දැනගැනීමට ලැබෙනවා. නිකොලිගේ දියණියක් හා මයිකල් එහි ප්‍රජනන යුගලයක් ලෙස නවත්වා ගන්නා රාමාවරු සෙසු අය නැවත් පොළොව වෙත එවන්නේ රාමා තුළ මිනිසුන් දෙදහසකින් යුතු ජනපදයක් බිහි කිරීමටයි. සිදුවීම් රැසකින් පසු රාමාවරුන්ගේ සැලසුම උඩු යටිකුරු වන අතර නිකොලි පොළොවෙන් ආ මිනිසුන්ගේ සිරකාරියක් බවට පත්වී මිය යාමෙන් කතාව අවසන්. (ඇත්තටම ඈ මිය යනවාද?)
Rama Uyana - රාමා උයන
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Arthur C Clarke - ආතර් සී ක්ලාක්
- - S.M.Banduseela - එස් එම් බන්දුසීල
- ISBN: 9789551080182
- Availability: In Stock
- Rs. 750.00
-
Rs. 675.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rama Hamuwa - රාමා හමුව
වර්ෂ 2131 දී අධික වේගයෙන් පොළොව වෙත ඇදී එන පිටසක්වළ යානයක් ගැනයි මේ පොත. විද්‍යාඥයන් විසින් 'රාමා'..
Rs. 450.00 Rs. 500.00
Rama 2 - රාමා 2
රාමා විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ දෙවන ග්‍රන්ථය මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නොකළ පළමු වැනි රාමා ය..
Rs. 675.00 Rs. 750.00
Manusath Uyana - මනුසත් උයන
ඩෙස්මන්ඩ් මොරිස්ගේ The Human Zoo නම් ග්‍රන්ථයේ පූර්ණ සිංහල අනුවාදය නිරුවත් වානරයා ලියමින් මිනිසා වෙත..
Rs. 405.00 Rs. 450.00
Niruwath Wanaraya - නිරුවත් වානරයා
වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හ..
Rs. 495.00 Rs. 550.00
2001
හිරු එලියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්..මින් වසර ලක්ෂ ගණනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත් ..
Rs. 405.00 Rs. 450.00
3001
3001 - අවසාන වීර චාරිකාව ආතර් සී. ක්ලාක් පරිවර්තනය- එස්. එම්. බන්දුසීල ...............................
Rs. 360.00 Rs. 400.00
Awasan Siddhanthaya - අවසන් සිද්ධාන්තය
මුහුදු කොල්ල කරුවකු ලෙස චෝදනා ලැබූ රංජිත් සුබ්‍රමනියම් නම් ශ්‍රී ලාංකීය සරසවි සිසුවා ජාත්‍යන්තර අධ..
Rs. 900.00 Rs. 1,000.00
Handuna Nogath Piyasara Wasthun Saha Pitasakwala Jeewin - හඳුනානොගත් පියාසර වස්තූන් සහ පිටසක්වළ ජීවින්
දිනෙන් දින විශ්වයේ සීමාවන් සොයා යන විද්‍යාව, තවමත් සිටින්නේ ළදරු අවදියකය. විශ්වය පිළිබඳ තවමත් නොදත් ..
Rs. 675.00 Rs. 750.00
Tharaka Vidyawa Hadareeme Dewana Piyawara - තාරකා විද්‍යාව හැදෑරීමේ දෙවන පියවර
..
Rs. 360.00 Rs. 400.00
Tharaka Vidyawa Hadareeme Palamu Piyawara - තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර
..
Rs. 540.00 Rs. 600.00
Tharaka Vidya Olympiad Perahuruwa - තාරකා විද්‍යා ඔලිම්පියාඩ් පෙරහුරුව
තාරකා විද්‍යාව හදාරණ සිසුන්ට අවශ්‍ය නිසි දැනුම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය ඉමහත් පිටුවහලකි. ..
Rs. 360.00 Rs. 400.00
Mulika Tharaka Vidyawa Pela Potha - මූලික තාරකා විද්‍යාව පෙළ පොත
තාරකා විද්‍යාව හදාරණ සිසුන්ට අවශ්‍ය නිසි දැනුම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය ඉමහත් පිටුවහලකි. ..
Rs. 225.00 Rs. 250.00
Mihikathe Geethaya - මිහිකතේ ගීතය
හිරු එලියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්..මින් වසර ලක්ෂ ගණනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත් ..
Rs. 315.00 Rs. 350.00