".... එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැගී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, රැම්සීස්ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය.
" මා ඔබේ පියාණන්, ආමන්. ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග්‍රහණයේ පියාණන් වූ මා ඔබෙයි, පුතණුවනි."
එක්වරම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත්‍රයා තම දිව්‍යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදෙකලාව, අවුලට පත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත්‍රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේගයෙන් හමන සුළඟක්, සටනට සැරසුන කුළු හරකෙක්, පහර දීම සඳහා අත්පහුරු විහිදා ගත් උකුස්සෙක්! රැම්සීස් ඊයක් පසුපස ඊයක් විදින්නට පටන් ගති....."
Ramses 3 - රැම්සීස් 3
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manel Karunathilake - මානෙල් කරුණාතිලක
- - Christan Jacq - ක්‍රිස්ටියන් ජේක්
- ISBN: 9789556912180
- Availability: In Stock
- Rs. 700.00
-
Rs. 630.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ramses 5 - රැම්සීස් 5
Christan Jacq විසින් රචිත Under the Western Acacis කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 630.00 Rs. 700.00
Egypthu Vinisuru 1- ඊජිප්තු විනිසුරු 1
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 785.00 Rs. 850.00
Egypthu Vinisuru 2- ඊජිප්තු විනිසුරු 2
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 666.00 Rs. 740.00
Egypthu Vinisuru 3 - ඊජිප්තු විනිසුරු 3
Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 595.00 Rs. 650.00
Kalu Parawo - කළු පාරාවෝ
ජීවිතය දාම් ලෑල්ලක් වැනිය සුදු හා කළු කොටුවලින් සෑදුන එක් වර්ණයකින් අපට වාසි දායකයි අනෙක නෑ..
Rs. 657.00 Rs. 730.00
Nidahase Rajina - නිදහසේ රැජින
තුන්ඈදුතු නවකතා පෙළෙහි පළමු කොටස, හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලප..
Rs. 630.00 Rs. 700.00