Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
Kula Kumariya - කුල කුමරිය
ළමා විය ඉක්මවමින් යෞවනත්වයට පා තබන යුවතියකට තම පවුලත් පවුලේ පරිසරයත් විසින් සකස් කළ ලෝකය කුඩා වැඩි ය..
Rs. 400.00
Kulageyin Kulageyata - කුලගෙයින් කුලගෙයට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කන්ද උඩරට පරිසරයට පැමිණෙන සෙනෙවි අතීතයේ මතක තුලින්, නොදත් අනාගතයක් සොයා ..
Rs. 300.00
Kumarihami - කුමාරිහාමි
මට නොතේරුණා නෙමෙයි, ලොකු මැණිකේ පිටතින් නොපෙන්නුවට දොස්තර මහත්තයට ආදරෙන් උන්නේ.. ඒත් ඉතින් කොහොම කිය..
Rs. 1,190.00
Kumarihami 2- කුමාරිහාමි 2
'මොල්ලිගොඩ ..''මා දුටු රජතුමා පුළුල් සිනාවක් පෑවේය. ' දේවයන් වහන්ස..''රජතුමා උස් හඬින් සිනාසුණේ අරමු..
Rs. 500.00
Kuriru Surangana Kathawak - කුරිරු සුරංගනා කතාවක්
යථාර්ථ වාදී සහ නුතන වාදී කතා විලාසයන් ගෙන් මෙන්ම අත්‍යාලංකාර යථාර්තවෙදයෙන්ද ආවේශය ලබා ඇති මෙහි එන කත..
Rs. 300.00
Kuruduwatte Guru Yuwathiya - කුරුඳුවත්තේ ගුරු යුවතිය
" Cinnamon Garden by Shyam Selvaduraiදිගු කලක් ලංකාවේ පැවති යටත් විජිත පාලනය අහෝසි වෙමින් තිබුණු කාල..
Rs. 475.00
Kurulu Lowin Amathumak - කුරුළු ලොවින් ඇමතුමක්
"වත්ත-පිටියේ ඉන්නා කුරුලු නඩය දිහා බලමින්,ඔවුන් කන බොන හැටි, කට්ටි කණ්ඩායම වශයෙන් ගැවසෙන හැටි, ඉගිල ..
Rs. 200.00
Kurulu Thudin Upadina Gee - කුරුළු තුඩින් උපදින ගී
ළමයින්ට ඉතා සමීප විවිද වස්තූන් ,ආදරය සෙත-මෙහෙය-පැතුම ආදී විවිද සංකල්පනා ළමුන්ට උචිත බසකින් හා ..
Rs. 150.00
Kwantam Bouthika Widyawa Sarala Basin - ක්වන්ටම් භෞතික විද්‍යාව සරල බසින්
" ලොව පිළිගන්නා අමාරුම විෂයන් වන සාපේක්ෂතාවාදය හා ක්වන්ටම් භෞතික විද්‍යාව යන විෂයන් දෙකම ඉතා ස..
Rs. 250.00
Lajja - ලජ්ජා
ලජ්ජා බංග්ලාදේශ ලේඛිකා තස්ලිමා නස්රීන්ගේ අතිශය විවාදාත්මක නවකතාවයි. ලජ්ජා බංග්ලාදේශයේ හින්දුන් මුහුණ..
Rs. 375.00
Lakdiwa Landesi Prayathnaya - ලක්දිව ලන්දේසි ප්‍රයත්නය
" පරිච්චේද 11 කි. පරිශිෂ්ට තුනකි. සිතියම් ලන්දේසින්ගේ ප්‍රයත්නයන් පිලිබදව මෙතෙක් හැදෑරු මති මතාන්තර ..
Rs. 290.00
Lakdiwa Parangi Prayathnaya - ලක්දිව පරංගි ප්‍රයත්නය
" 1506- 1658 කාලය තුළ ශ්‍රී ලංකාවේ පරංගි ක්‍රියාකාරකම් ගැඹුරින් සලකා බලන නුතන පර්යේෂණ අඩංගු කෘතියකි...
Rs. 300.00











