Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
Thiththa Seeni - තිත්ත සීනි
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Thiththa Thol - Bitter Lips - තිත්ත තොල්
ආදරේ කියන්නෙ ඒ තරං ගැඹුරු ගමනක් නෙමෙයි. ආදරෙට වඩා ගොඩක් දුර යන්න මනුස්සයො දෙන්නෙකුට පුලුවන්. එතකොට..
Rs. 550.00
Thivatha - තිවත
...ප්‍රකට ඉතිහාසය අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට..
Rs. 620.00
Tom Sawyer - ටොම් සෝයර්
ටොම් සෝයර් කෘතිය, ඇමෙරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් ( 1835 – 1910) විසින් රචිත කෘති ..
Rs. 1,400.00
Unu Paan Saha Thawath Katha - උණු පාන් සහ තවත් කතා
කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප්‍රතිභා ..
Rs. 650.00
Uththama Alayaka Kathawak - උත්තම ආලයක කතාවක්
රහසිගතව සැගව සිටිමින් විප්ලවය උදෙසා සිය දිවිය අනතුරේ හෙලා ක්‍රියාකාරීව සිටිනා විප්ලවවාදීන් පිරිසක්. ..
Rs. 350.00
Uva Ranga Kala Sampradaya - ඌව රංග කලා සම්ප්‍රදාය
උඩරට, පහතරට හා සබරගමු යනුවෙන් දේශීය නර්තන සම්ප්‍රදායන් තුනකි. මෙකී නර්තන සම්ප්‍රදා අතරින් සබරග..
Rs. 1,200.00
Vairaye Midi Pala - වෛරයේ මිදි ඵල
ඉබිබා බොහෝ අසීරැවෙන් කොන්ක්‍රීටි ගැටිට නැග මහ පාරට අවතීර්න විය.උගේ සියලු කකුල් වෙිගයෙන් ක්‍රයාත්මක..
Rs. 1,500.00
Valantine Kumaraya - වැලන්ටයින් කුමාරයා
...නිශ්ශංක විජේමාන්නගේ පළමු නවකතාව වන්නේ ‘වැලන්ටයින් කුමාරයා’ ය. ඔහු වැලන්ටයින් කුමාරයා නමැති ස..
Rs. 820.00
Vikal Horawa - විකල් හෝරාව
එක්තරා ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත, ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා ප‍්‍රාදේශීය නගරයක කිසි..
Rs. 980.00
Vimasumaka Asiriya - විමසුමක අසිරිය
තරු පිරුණු අහසත්, මුහුදේ රළ බිඳෙන හඬත් සැමදෙනෙකුම පාහේ අසා දැක තිබේ. එයින් පසු වැඩිදෙනෙකු කරන්නේ එය ..
Rs. 2,500.00
Viplawaya Mage Thaksalawa - විප්ලවය මගේ තක්සලාව
1917 සිදුවූ බොල්ෂෙවික් විප්ලවය හා සමග ඇරඹුණ ප්‍රති විප්ලවයට එරෙහිව රතු හමුදාව සටන් වැදි කාලය අලළා ලි..
Rs. 420.00
Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය..
Rs. 1,500.00
Wadakayan Luhubenda Munic Kara - වදකයන් ලුහුබැද මියුනික් කරා
ජර්මානු හමුදාවන්ට හසුවන ඇමරිකානු රහස් ඔත්තු සේවා නිළධාරියෙකුගේ, පළිගැනීමේ බිහිසුනු කතාව...
Rs. 400.00















