• 19 Wani Shatha Warshaye Rusiyanu Keti Katha - 19 වැනි ශත වර්ෂයේ රුසියානු කෙටි කතා
රුසියන් සාහිත්‍ය අපේ ආඩම්බර වේ.එහි අපේ දර්ශනය ගැබ් වී ඇත.අපේ ජනතාවගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය එහි සටහන් කර ඇත .දිව්‍යමය,සුරගනා කතාවෙක මෙන් ඉක්මණින් ඉදි කරන ලද මේ දෙවස්නථානයෙහි ඉතා දීප්තිමත් සහ බල සම්පන්න චින්තන ද, ශුද්ධ වූ පවිත්‍ර හදවත් ද ආලෝකමත් ලෙස බබලයි.එය සැබෑ සාහිත්‍යධරයන්ගේ බුද්ධිය සහ හදවත්ය.අපේ මෙම දෙව් මැදුරෙහි අනික් ඒවාට වඩා නිතර පාහේත්,ශක්තිමත් ලෙසත් පොදු මිනිස් සංහතියේ හඩ රැව්දිනි.ලෝකය පිළිගත් රුසියන් සාහිත්‍යයේ වැදගත්කමත්,එහි සුන්දරත්වය සහ ශක්තියත් දසත පැතිර ගියේය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

19 Wani Shatha Warshaye Rusiyanu Keti Katha - 19 වැනි ශත වර්ෂයේ රුසියානු කෙටි කතා

  • Rs. 950.00

  • KBOOKS Cashback Rewards: 95

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dubrovsky - දුබ්රොව්ස්කි

Dubrovsky - දුබ්රොව්ස්කි

රුසියානු මහා කිව් ඇලෙක්සාන්දර් සෙර්ගේයෙවිච් පුෂ්කින් රුසියානු පමණක් නොව මුළු මහත් ජගත් සාහිත්‍යයේ ආඩ..

Rs. 420.00

Amaraneeya Minisa - අමරණීය මිනිසා

Amaraneeya Minisa - අමරණීය මිනිසා

ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතීයේය.එහි තානාපතිවරු දෙදෙනෙකු ද සිටියෝය.ඉන් එක්..

Rs. 220.00

Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා

Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා

චින්ගීස් අයිත්මාතව් 1928 දෙසැම්බර් 12 වනදා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් ගම්මානයේ දී උපත ලද්දේය. එහි ..

Rs. 300.00

Hathalis Ekwanna - හතළිස් එකවැන්නා

Hathalis Ekwanna - හතළිස් එකවැන්නා

බොරිස් ලැවරෙන්යෝ 1891 ජුනි 17 වන දින රුසියාවේ කේසන් හිදී සාහිත්‍යයට ලැදි පවුලක උපන් අයෙකි. මොස්කව් ව..

Rs. 280.00

Thoragath Keti Nawakatha - තෝරාගත් කෙටි නවකතා

Thoragath Keti Nawakatha - තෝරාගත් කෙටි නවකතා

ඉවාන් තුර්ගේනෙව් ගේ නිර්මාණ සාහිත්‍ය රුසියානු නවකතා කලාවේ එක උච්ච ස්ථානයකි. රුසියානු ජීවිතයේ යථාර්තව..

Rs. 350.00

Belkinge Katha - බේල්කින්ගේ කතා

Belkinge Katha - බේල්කින්ගේ කතා

ඇලෙක්සාන්දර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කරුවෙකි. නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘවරයාය. පුෂ්කින් අන..

Rs. 500.00

Guru Geethaya - ගුරු ගීතය

Guru Geethaya - ගුරු ගීතය

එසේ වුණද ඇද අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී. මා අදි..

Rs. 190.00

Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්

Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්

1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ. ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 ය..

Rs. 1,100.00

Amma - අම්මා

Amma - අම්මා

රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැගි කෘතියකි මක්සිම් ගෝර්කිගේ " අම්මා " අද වුවද එය විප්ල..

Rs. 1,500.00

Sowiyat Rusiyan Keti Katha 3 - සෝවියට් රුසියන් කෙටි කතා 3

Sowiyat Rusiyan Keti Katha 3 - සෝවියට් රුසියන් කෙටි කතා 3

සෝවියට් රුසියන් කෙටි කතා තෙවැනි කලඹ සමකාලීන ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණවලින් යුක්තය.ප්‍රස්කුරින්, ඉවන..

Rs. 750.00