• 20000ka Sawariyak - 20000ක සවාරියක්
මෙම කෘතිය සුවිශේෂි ග්‍රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබද විස්තර සහිත ග්‍රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා තරුණයන් තිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමටයි. ඉන් පසු නො බසින මොවුන් සැතපුම් 20000ක් දුරගෙවා ඉන්දු අප්‍රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තරය පමණක් නොව, ජායාරූප පවා ආකර්ශණීය හැගීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

20000ka Sawariyak - 20000ක සවාරියක්

  • Rs. 1,000.00

  • KBOOKS Cashback Rewards: 100

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mage Mama Chau Enlayi - මගේ මාමා චෞ එන්ලායි

Mage Mama Chau Enlayi - මගේ මාමා චෞ එන්ලායි

මෙම කෘතියේ ලේඛකයා වූ මහාචාර්ය චෞ අර්ලියූ,චීන විප්ලවයේ සම නායකයා වූ චෞ එන්ලායි ගේ ඥාති පුත්‍රයාය.චෞ අ..

Rs. 1,800.00

Heladiwehi Wasara Ekolahak - හෙළදිවෙහි වසර එකොළහක්

Heladiwehi Wasara Ekolahak - හෙළදිවෙහි වසර එකොළහක්

මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නි..

Rs. 1,700.00

Lakdiwa Randalu Andaraya - ලක්දිව රන්දළු අන්දරය

Lakdiwa Randalu Andaraya - ලක්දිව රන්දළු අන්දරය

ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තය හා පැරණි ලංකාවේ තොරතුරු..

Rs. 1,700.00

Lakdiwa Maha Marga Saha Gamanagamana Krama - ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම

Lakdiwa Maha Marga Saha Gamanagamana Krama - ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම

අනුරාධපුර යුගය ආරම්භයේ සිට මහනුවර යුගය අවසානය තෙක්..

Rs. 750.00

Wellasse Nidahas Satana - වෙල්ලස්සේ නිදහස් සටන

Wellasse Nidahas Satana - වෙල්ලස්සේ නිදහස් සටන

ඉතිහාසය සම්බන්ධව ලියැවුණු ග්‍රන්ථයකි.  ..

Rs. 400.00

Sukshamawa Wanasana Sinhalaya - සූක්ෂමව වනසන සිංහල

Sukshamawa Wanasana Sinhalaya - සූක්ෂමව වනසන සිංහල

ඉංග්‍රීසි ආක්‍රමණිකයා විසින් අපට ලියා දී ගිය වැරදි ඉතිහාස කඩතුරාවෙන් මෙතෙක් ආවරණය කොට තිබුණු හෙළ ද්ව..

Rs. 975.00