මෙම කෘතිය මඟින් අදාළ විෂය ක්ෂේත්රයේ නව පර්යාලෝක පිළිබඳ තියුණු අවධානයක් යොමු කර ඇත.විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම ඉන් පරිබාහිර උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ද සමාජවිද්‍යාව ප්‍රචලිත වීමත් සමග එහි අනිවාර්ය ආධාරක විෂය ධාරාවක් වන සමාජ මනෝවිද්‍යාව හැදෑරීම සඳහා යොමුවන විද්‍යාර්ථින්ට නව දැනුම් සිතිජයක් මෙන්ම අප ජීවත් වන නූතන තරගකාරී සමාජ ක්‍රමය තුළ එදිනෙදා ජිවිතයේ අත්පත් වන දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩාවට පත් නොවී ජීවිතයේ මතුපිට විනිවිද එහි ගැඹුරු යථාර්තය කරා යොමු විය හැකි විධිමත් දැක්මක් මෙම කෘතිය මඟින් සපයා ඇත.
Samaja Manovidya Praweshaya - සමාජ මනෝවිද්‍යා ප්‍රවේශය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - P.G. Gnanasiri Silva - පී.ජී. ඥානසිරි සිල්වා
- ISBN: 9789555846318
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30