• 1818 Udarata Maha Karalla - 1818 උඩරට මහ කැරැල්ල

The Great Rebellion of 1818 ( First Volume)  නම් දුර්ලභ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයක තොරතුරු අඩංගු වේ. 1818 කැරැල්ල ආරම්භය එය පාවා දීම , එයට උදවු කළ පුද්ගලයන් බ්‍රිතාන්‍යයන මෙරට කළ යුධ අපරාධ , අංගම් ශිල්පය තහනම් කිරීම , පාරම්පරික රක්ෂා අවලංගු කිරීම , කැරැල්ල පිළිබඳ නඩු විභාග ,සාක්ෂි විමසීම් , දිගින් දිගට ඇදී ගිය කැරැල්ල නිසා උඩරැටියන් විඳි හිංසා ගැහැට පිටුවහල් කිරීම් හා මරණ ආදී සමාජ, සංස්කෘතික, දේශපාලන , කරුණු රැසක් ඒවා කළ පුද්ගලයන්ගේම ලේඛන හා වචනයෙන්ම මේ ග්‍රන්ථ ය තුළ අඩංගු වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kanda Udaratin Nagunu Pruthugeesi Virodaya - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය

Kanda Udaratin Nagunu Pruthugeesi Virodaya - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය

කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය යනු 1594 වර්ෂයේ සිට 1638 වර්ෂය දක්වා කාලය තුළ උඩරට රාජධානිය යටත්..

Rs. 1,000.00

Udarata Maha Karalla -උඩරට මහ කැරැල්ල

Udarata Maha Karalla -උඩරට මහ කැරැල්ල

The Great Rebellion of 1818 ( First Volume)  නම් දුර්ලභ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහා..

Rs. 2,000.00

Wellasse Nidahas Satana - වෙල්ලස්සේ නිදහස් සටන

Wellasse Nidahas Satana - වෙල්ලස්සේ නිදහස් සටන

ඉතිහාසය සම්බන්ධව ලියැවුණු ග්‍රන්ථයකි.  ..

Rs. 400.00

Sambudu Siritha Ha Bauddha Kala Shilpa - සම්බුදු සිරිත හා බෞද්ධ කලා ශිල්ප

Sambudu Siritha Ha Bauddha Kala Shilpa - සම්බුදු සිරිත හා බෞද්ධ කලා ශිල්ප

සම්බුදු සිරිත හා බෞද්ධ කලා ශිල්ප තරුණ වියපත් පාඨක සැමට ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි...

Rs. 2,500.00

Sukshamawa Wanasana Sinhalaya - සූක්ෂමව වනසන සිංහල

Sukshamawa Wanasana Sinhalaya - සූක්ෂමව වනසන සිංහල

ඉංග්‍රීසි ආක්‍රමණිකයා විසින් අපට ලියා දී ගිය වැරදි ඉතිහාස කඩතුරාවෙන් මෙතෙක් ආවරණය කොට තිබුණු හෙළ ද්ව..

Rs. 975.00