• Chakra Walalla - චක්‍ර වළල්ල

Jayawant Dalvi විසින් රචිත  Chakra ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

හිස ගස්සමින් දිගු නිල් වරලස පසුපසට විසි කල ඈ හැඳ සිටි රෙදි කෑල්ල සාරියක් සේ ප්‍රවේශමෙන් උරහිස හරහා ඔතා ගත්තාය. ඇගේ පියයුරු පෙදෙස හරි හැටි වැසී නොතිබුණු අතර , සමහර තැන්වල රෙද්ද ඇඟටම ඇලී තිබුණේ ඇඟේ දෙවන සමක් විලසිනි..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Chakra Walalla - චක්‍ර වළල්ල

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35