Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
Bharatha Yogeen Ha Isiwarayin Samaga - භාරත යෝගීන් හා ඉසිවරයින් සමග 2
Paul Brunton ගේ Asearch In Secret India ග්‍රන්ථයේ පරිවර්තනයකි සංචාරකයකුගේ අව්‍යාජ අද..
Rs. 800.00
Bhugatha Sorabadu Soyagath Lama Weerayan - භූගත සොරබඩු සොයාගත් ළමා වීරයන්
ඈන් ගේ අත් ඔරලෝසුව අනුවත්,සෑම දෙනාටම දැනුණු අන්දමටත් තේ වෙලාව පැමිණියේය.තද උණුසුම තදින්ම දැනුණු නිසා..
Rs. 450.00
Bhuthaweshaya - භූතාවේෂය
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..
Rs. 3,200.00
Bilee Saha Minpins - බිලී සහ මින්පින්
බිලී ගේ අම්මා තදින්ම බිලීට කියල තියෙන්නේ ගෙදර වත්තේ ගේට්ටුවෙන් පැනලා එහායින් තියන අදුරු කැ..
Rs. 370.00
Bim Perali - බිම් පෙරළී
ශ්‍රී ලංකාවේ ඉඩම් ආරවුල් පිළිබද ඉතිහාසය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය විසින් බලය පිහිටවූ මුල් කාලයේ මුදු බ..
Rs. 550.00
Binduta Palui - බිංදුට පාළුයි
‘බිංදු’ කියන පුංචි වලාකුළ තමන් ඉන්න පැත්තට එනව දකින්නකවුරුවත්ම කැමැති වුණේ නෑ.හැමෝම එයාට බැන්නා.සත..
Rs. 350.00
Binthanne Withthi - බින්තැන්නේ විත්ති
දිවයිනේ වැදි ජනතාව පිළිබඳ පතපොත ලිවීමේ පුරෝගාමී වූ ෙදාස්තර ආර්. එල්. ස්පිට්ල් ‘මැකී ගිය දඩ මං’ (..
Rs. 300.00
Biology Definitions
An all information categorized and included graphical tabulated short note of all the biomes in the ..
Rs. 400.00
Boliviyawe Che - බොලිවියාවේ චේ
"කමාන්ඩර් මට සමාවෙන්න. මම ගොඩක් මහන්සිවුණා ඔබව මරණයෙන් බේරාගන්න. නමුත්..." මා කී දේ චේ ට හොඳින් වැ..
Rs. 350.00
Bootha Vimane Bhuthayo - භූත විමනෙ භූතයෝ
ටැබී නැන්දා සහ ඩ්රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට තන..
Rs. 530.00
Buddhi Parikshana Ha Abhiyogathawa 3 - බුද්ධි පරීක්ෂණය හා අභියෝගතාව 3
රාජ්‍ය සේවා විභාග L.L.B තරග විභාග ඇතුළු උසස් තරග විභාග සඳහා ..
Rs. 960.00
Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම
බුදු දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම සැප හෝ දුකද දෙවියන..
Rs. 400.00
Budu Dahama Sinhalakama Saha Shunyathawa - බුදු දහම සිංහලකම සහ ශුන්‍යතාව
විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..
Rs. 850.00
Car Pissuwa Sithiwili Ekathuwa - කාර් පිස්සුව සිතිවිලි එකතුව
2016 අවුරුද්දේ පටන් අරන්,ඒ අවුරුද්දෙම කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක හදාගෙන එකට මුලික වුනු කාර් පිස්ස..
Rs. 490.00















