සර් අපිට තියෙන ලොකු ප්රශ්නේ ගේ ඇතුළෙන් ලෝක කරලා තියෙන කොටා මිනීමරුවා පැනලා ගියේ කොහොමද කියන එක. මොකද ගෙදර තියෙන සෑම ජනේලයක්, දොරක් ම ඇතුළතින් ලෝක කරලා තියෙන්නේ, අනික එක අගුලක්වත් කඩලා නෑ. ගෙදරට ඇතුළු වුණ විදිහවත් නැහැ. ඊටත් වඩා ලොකුම ප්රශ්නේ සර්, නාමල්ගේ ගෙදර කිසිම පා සටහනක්, ඇඟිලි සලකුණක් නැහැ.
එහෙනම් කවුද නාමල්ව මැරුවේ..?
සැබවින්ම නාමල් ගුණවර්ධනව ඝාතනය කළේ කවුරුන් විසින්ද ?
Joker - ජෝකර්
- Publisher: Reading Planet
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Crime - අපරාධ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Dhanu Jayasundara - ධනූ ජයසුන්දර
- ISBN: 9786245577019
- Availability: Available
-
Rs. 950.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vikruthi - විකෘති
කේතකීගේ විමර්ශන කේතකී සතුව මෙම මිනීමැරුම් පිළිබඳව තරමක් පැහැදිලි චිත්රයක් ඇති බවට මහේෂ් කල්පනා..
Rs. 775.00
Dipression - ඩිප්රෙශන්
කේතකීගේ විමර්ශන අංක 1තමාගේ සිත පෙළෙන සෑම ගැටලුවකට ම පිළිතුරු හෙට දිනයේ ලබා ගත හැකිය.නැත,තමා බලාපොරොත..
Rs. 650.00
Konkokl - කොන්කොක්ල්
අපරාධකරුවන් ප්රශ්න කිරීමේ කාමරයට පැමිණෙන විටත් අචිනි සමරවීරගේ ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් තරුණයා ..
Rs. 1,200.00
5D Miracle - 5D මිරකල්
සුන්දරත්වයේ කඩතිර වලට මුවාවී අසුන්දරම දේ සිදුවිය හැකිය...අසුන්දර රහස් සැඟවීම උදෙසා අහ..
Rs. 1,500.00