Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
Sandata Pem Benda - සදට පෙම් බැද
ගැණුන්ට ලැබිය යුත්තේ ,මුළු ලෝකෙටම ආදරය කරන,මුලු ලෝකය ගැනම හොයා බලන,මුළු ලෝකෙම කියන දේ අහ..
Rs. 720.00
Sandha Kinnaravee - සඳ කින්නරාවී
'මම මෙන්න මේ දේ කියලා යන්න ආවේ.තමුසෙට බෑ මට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ආදරය කරන්න.තමුසේ එහෙම..
Rs. 750.00
Sandhyanandaya - සන්ධ්‍යානන්දය
කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ ..
Rs. 1,250.00
Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ,සංගීත පීඨයේ සංගීතවිද්‍යා අධ්‍යනාංශයෙහි 2014 - 2016 වර්ෂවල පවත්වන ලද 'සං..
Rs. 350.00
Sanniwedanaya Ha Madhya Adhyayanaya - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබද උසස් පෙළ උපකාරක ග්‍රන්ථය සම්පාදනය කරන සිඩ්නි මාක්ස් ඩයස් ඊට අවශ..
Rs. 450.00
Sansakkari - සංසක්කාරි
“...කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස..
Rs. 980.00
Sansara Kamatahan - සංසාර කමටහන්
මගේ බඩ අස්සේ ගහක් හිටවලානේ දොස්තරලා. ඒකෙ අතු එන්නයි ඕක දාලා තියෙන්නේ. උඹට ගෙඩි කඩාගෙන කෑවහැකි. ..
Rs. 600.00
Sansarini - සංසාරිණි
මලක පෙති මත සුවද සගවන රහස ඇත මන්දාරමේ සිහින කැන්දන මතක ඇහැරන සුසුම් හිත වින්දාද මේ නුබට ලියවෙන මගේම ..
Rs. 800.00
Santhane Anganawee - සන්තානේ අංගනාවී
" පිනකි" දගලන්නැතුව පස්සට වෙලා හේත්තු වෙනවා.. නැන්දා කෙසේ වෙතත් තමුසෙට මොකුත් උනොත් මාමා මගේ ඔලුව කය..
Rs. 590.00
Saparadhi Gangawa - සාපරාධී ගංගාව
වසර දහයකට පසු සිය රටට පැමිණෙන වoශාධිපති තරුණයෙකුට තම මව ජීවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇළුම් කළ දුප්පත..
Rs. 450.00
Sara Sanda Langa Ma - සරා සඳ ළඟ මා
''ධරණී මට මේ දේවල් හැංගුවා..මං එද්දිත් හොඳටම අඬනවා...පප්පට වටින් නෑ ඒ විදියට ඒ මිනිස්සුන්ට කතා කරන්න..
Rs. 720.00
Sarasa Wasanthaya - සරස වසන්තය
"මට ඔයට ආදරය කරන්න බෑ.." "ඇයි?" මට කවදාවත් කාටවත් ආදරේ කරලා නැහැ. චමත්ව කසාද බැන්දේ මගේ අම්මගෙයි කැම..
Rs. 600.00
Saru Diya - සරු දිය
ඔවුහු මහපොළොව පමණ දැන අපූරුවට පරිහරණය කළෝය.සරුදිය නිකරුනේ මුහුදට ගලා යාමට ඉඩ නොදී අපූරුවට කළමනාකරණය ..
Rs. 550.00
Sarungal Premiya - සරුංගල් ප්‍රේමිය
සුද වසා ගත් පිරුවටේ හිස තියා ආඩම්බරය ලෙයක ණය පෙඟී කිරිකඩ සේලයෙන් ණයක ගිලෙන විට නුඹ ඉතිං නාඩා ය..
Rs. 250.00
Sayuru Thera Sahan Bima - සයුරු තෙර සහන් බිම
මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය..
Rs. 1,600.00















