• Idiriyen Wata Rawumaki - ඉදිරියෙන් වට රවුමකි

ආකරෂ  කෙනුලියි එහා රූම් එකට ගියේ වොෂ් දාගෙන ඉක්මනට එන්නම් කියලයි. මැයි කූජනයි අපේ රූම් එකේ වොෂ් දාලා ඉවර උනා. වොෂ් දාලා ඉවර උනාට පස්සේ තමයි ගමන් මහන්සිය නිවුණේ. වොෂ් දාගෙන එයාලා දෙන්නත් අපේ රූම් එකට ආවා.නුවරඑළියට ආව වෙලාවේ ඉඳලා ආකර්ෂ  හිටියේ පුදුම නොඉවසිල්ලකින්. අතරමගදී රහ කර කර කිව්වා ඉවෙන්ට් එක කරනකම් මිනිහට ඉස්පාසුවක් නැහැ.ඒ නිසාම කූජනයි කෙනුලියි මමයි අකර්ෂගේ වැඩේට ඉස්සර වෙන්න ඉඩ දුන්නා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha