• Supun Sanda Parada - සුපුන් සඳ පරදා

සාරාගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සිත් තැවුලෙන් පසුවන, විටින් පවුලේ පුංචි සුරතලිය, කැසී හට හදිසියේ ම අසන්නට ලැබෙන, ඇගේ සැහැල්ලු, කෙළිලොල් දිවිය මුළුමනින් ම පාහේ උඩු යටිකුරි කරනා අනපේක්ෂිත ආරංචියක්. ඇයට කේලබ්ගෙන් ඇසීමට නොහැකි ව ලත වෙන බියකරු ප්‍රශ්නයක්. ඒ කුමක්ද ? යලි කිසිවක් පෙර තත්ත්වයට පත් නොවෙවිද? ඇගේ අහිමි වූ සතුට ඇයට නැවත ලැබේවිද ?


මේ වූකලී සම්මානනීය ලේඛිකා පැට්‍රිෂියා මක්ලක්ලන් මැතිණියගේ Sarah, Plain and Tall  නවකතා මාලාවේ සිව්වැනි කෘතියයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sara - සාරා

Sara - සාරා

ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම, ස්කොට් ඕ' ඩෙල් ත්‍යාගය සහ ගෝල්ඩන් කයිට් ත්‍යාගය දිනූ නවකතාව ..

Rs. 450.00

Lark Kurulu Nada - ලාක් කුරුලු නද

Lark Kurulu Nada - ලාක් කුරුලු නද

ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම දිනූ Sarah, Plain and Tall කතා මාලාවේ දෙවැනි කෘතියයි.මෙන් හි සිට ප..

Rs. 600.00

Calebge Kathawa - කේලබ්ගේ කතාව

Calebge Kathawa - කේලබ්ගේ කතාව

භීතිය වපුරන යුධ සමයක්. ජීවිත බිලි ගන්නා දරුණු වසංගතයක්. අකල්හි එළඹුණු කටුක ශීත සෘතුවක්. මේ සියල්ල මැ..

Rs. 700.00

Natumaki Hada Radi - නැටුමකි හද රැඳී

Natumaki Hada Radi - නැටුමකි හද රැඳී

සොඳුරු වසත් සමයට සතුට රැගෙන දුර බැහැර සිට ප්‍රෙයරි තැනිතලාවට පැමිණෙන පිරිසක්. විටින්ග් ගොවිපොළ පුරා ..

Rs. 550.00