සෙයිතාත් විසින් පාපයට පොළඹවනු ලදුව ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද, අවාසනාවත් ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළ පාසටහන් සොයා යේමනයේ ඒඩින් වරායෙන් නැව් නැගි ඔහු සෙරන්ඩියට ආවේය.
අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ අවකාශයේදී ෂෙයික් අල් කදීර් නම් වූ ඔහු බිලිගත් සර්පයාත් සෙයිතාන්මද?
සෙරන්ඩිබයේ මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර් සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය බිමෙන් උපුටා හල කදීර්ගේ මතකයද අගත අනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්ව පිපුණේය.
ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමම්ගේ සිට ගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය. අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවද එසේමය.
Agatha Anagatha - අගත අනගත
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Lasantha De Silva - ලසන්ත ද සිල්වා
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246625269
- Availability: Available
-
Rs. 1,200.00