• Giya Nogiya Mawath - ගිය නොගිය මාවත්

එත් මං ඇත්තටම කුඩේ ඉල්ල ගත්තේ මතක සටහනක් විදියට නෙවෙයි. මෂ් ඒ ඒ හිල් තියෙන කුඩේ ගත්තහම එයා අලුත් කුඩයක් ගන්නවා. එයාගේ ජීවිතේට තව කවුරු හරි එයි. මං වගේම එයත් එක්ක අලුත් කුඩේ යටින් යයි. මෂ් වගේම එයාගේ උරහිසට ඔහු ඇතත් ගෙන යයි. එත් වහින වෙලාවට මන් වගේ කුඩේ කරකවලා තමන්ගේ පැත්තට අරගෙන එයාව ආරක්ෂා කරයිද කියලා මට සැකයි. ඒ නිසා මං  හිල් තිබුණු කුද්දේ එයාගෙන් ඉල්ලගත්තා. දැන් එයාට අලුත් කුඩයක් තියෙනවා.  එයා තනියම ගියත් තව කෙනෙක් එක්ක ගියත් දැන් එයා පරිස්සම්. ඒ දැන් අලුත් කුඩයක් යටින් යන නිසා.


මගේ ළඟ  තියෙන එයාගේ කුඩේ දැන් වෙනදටත් වැඩ හිල් තියෙනවා. වෙනදටත් වඩා මෂ් තෙමෙනවා. එත් මට තාමත් හිතුණේ නැහැ අලුත් කුඩයක් ගන්න! 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha