කිරි නැතිව හඩනා විට
පුංචි අම්මා මා වඩාගෙන
එතනට ගියා මතකය
ඈ මා තුරුළු කරගෙන
හෙමින් හැඩුවා මතකය
නා ගහ බිම බලාගෙන
මල් කොළ හෙළා පොළොවට
මා නළවන්නට තැත් කළ
ඒ දුප්පත් රාත්රිය
හද තරු නාදුනන
පුංචි දරුවෙකු අතට
සුන්දරම අහස දීල
බලා හිටියා මාගේ ගම
මා නළවා ගන්නට
Sal Gaha Yata - සල් ගහ යට
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Authors - කතුවරු
- - Rathna Sri Wijesingha - රත්න ශ්රි විජේසිංහ
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245594450
- Availability: Available
-
Rs. 500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wassanen Pasuwa - වස්සානෙන් පසුව
2018 රජත පුස්තක සම්මානය(කාව්ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 450.00
Mal Ahura - මල් අහුර
දළදා වහන්සේ දැක වැඳ පුදා ගන්නට එදා පෝලිම් දෙකක් වූ බවත්, ඒවා ඇතැම් විට තරමක් දිගු වූ බවත්, ඇතැමුන්..
Rs. 650.00
Ganga Geethaya - ගංගා ගීතය
ගංගාවක් වී ගලන්න උල්පත පසුකර වැවක් වෙලා නතර වෙන්න නෙලුම් මලක් යට නිල් දිය මත ගල්..
Rs. 600.00
Geththampana - ගෙත්තම්පාණ
අවමගුල් තොරණ.සොහොන ළඟ තොරණහරි ලස්සනට ඇන්දාටඑන අයට තමයි ඒනොවෙයි මළ උන්දෑටසුදු තමයි ගැලපෙනා පාටදුක්මුස..
Rs. 450.00
May The Thorns Bloom
Rain clouds resting on mountain tpsWould now visit the plains- making me coldBe a dream at night , b..
Rs. 500.00






