මැයි මාර මල් පිපුණු මේ සොඳුරු මාවතේ
සංසාර හුරුවටද අප දෙදෙන හමු වුණේ
හන්තාන අහස යට නුඹ දුටුව මුල් දිනේ
ආදරේ මල් පිපුණේ මැයි මාර මල් වගේ
- මනුද හේමන්ත් ගජනායක-
එක් දෑස් බැල්මෙන්ම බැඳුණු මේ අරුමයේ
සංසාරේ පතාගෙන අප ඇවිද ආ ලෙසේ
බැඳුණු ඇතැඟිලි දරා උන් නුඹ මගේ ජීවිතේ
ආදරේ මල් පිපුණේ හන්තාන පාමුලෙ
-සයුලි ඉනායා හදපාන්ගොඩ-
May Malak - මැයි මලක්
- Publisher: Batahira Ahasa Publishers - බටහිර අහස ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sanjali Liyanage - සංජලි ලියනගේ
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245797158
- Availability: Available
-
Rs. 1,100.00

