මරණීය ඇමතුම
උඹ මාව විනාස කරන්න… එහෙනම්… එහෙනම් ලෑස්ති වෙයන්… ලෑස්ති වෙයන්… මාරයා… උඹේ මාරයා… උඹේ ළඟටම ඇවිත් ඉවරයි… ලෑස්ති වෙයන් මාරයාට බිලි වෙන්න. එනවා. මම එනවා… මම උඹව හොයාගෙන එනවා… උඹ එනකම් මම බලාගෙන ඉන්නවා… එකෙක්වත් ඉතුරු කරන්නෙ නැහැ මම මරණවා…"
නොසිතු ලෙසින් සම්බන්ධ ඇමතුමෙන් ඇසුන වියරු කාන්තා හඬකි. එයට බිය වු ලාශී යහනෙන් බැස බිත්තිය මුල්ලකට ගුලි වූයේ ඒ හඩේ වියරු බවටය…
22 Short Stories - 22 කෙටි කතා සංග්රහය
- Publisher: Phoenix Publishers - ෆීනික්ස් ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246321116
- Availability: Available
-
Rs. 900.00