• Adi Manawa Yugaya Saha Parani Shishtachara - ආදි මානව යුගය සහ පැරණි ශිෂ්ටාචාර

මෙම ග්‍රන්ථය අති විශාල කාල පරාසයකට අයත් ප්‍රස්තුත සමුහයක් ගැන තොරතුරු දක්වන ශාස්ත්‍රීය කෘතියකි.මෙහි එක් යුගයකින් තවත් යුගවලට,ආදී වශයෙන් හරස් (Cross References) සිදු කළ අවස්ථා,පසු යුගවලට ආපසු යාම (Flashback) සහ වර්තමානය සහ සම්බන්ධ කිරීම ආදිය දක්නට ඇත.මිහිමත සත්ත්ව ජීවිතය,ආදී මානව මෙවලම්,ගින්දර ආදී මානවයන්ගේ වාසස්ථාන සහ ඔවුන්ගේ ජීවිතය ආදී ප්‍රස්තුතයන් ගැන යළි යළිත් සඳහන් කෙරෙන ආකාරයක් මේ පොතේ දක්නට ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Adi Manawa Yugaya Saha Parani Shishtachara - ආදි මානව යුගය සහ පැරණි ශිෂ්ටාචාර

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

10 Shreniya Sangeethaya - 10 ශ්‍රේණිය සංගීතය

10 Shreniya Sangeethaya - 10 ශ්‍රේණිය සංගීතය

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි..

Rs. 700.00

11 Shreniya Sangeethaya - 11 ශ්‍රේණිය සංගීතය

11 Shreniya Sangeethaya - 11 ශ්‍රේණිය සංගීතය

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි..

Rs. 1,000.00

Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය

Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය

මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ..

Rs. 420.00

Minisa Yodhayaku Wuye Keseda - මිනිසා යෝධයකු වූයේ කෙසේද

Minisa Yodhayaku Wuye Keseda - මිනිසා යෝධයකු වූයේ කෙසේද

මේ යෝධයා කවරෙක් ද?ඒ අන් කිසිවෙක් නොව ''මිනිසා'' යි.එහෙත් ඔහු යෝධයකු වූයේ කෙසේද? ඔහු මිහි තලට අධිපති ..

Rs. 1,750.00