• Agadha - අගාධ
සම්මානනීය ලේඛිකාවක වූ ශාන්ති දිසානායක විසින් ලියන ලද ‘අගාධ‘ නවකතාව සමාජයේ අප නොදකින පැතිකඩක් ඔස්සේ ජීවිතය විවරණය කරන්නට උත්සාහ දරයි. කතාව ගළා යන්නේ ආදර කතාවක් ඔස්සේ ය. මේ ආදර කතාව සතුටින් අවසන් වන්නේ නැත. එය පත්ලක් නොමැති අගාධයකට වැටෙන යමක් සේ කෙළවර වෙයි. ඒ ආදරවන්තයන් අනාගතයේ දිනෙක යළි හමුවුව ද ඔවුන් ඒ අවස්ථාවේ දී ද දකින්නේ ඔවුන් ඉදිරියේ ඇති පතුළක් නොමැති අගාධයක් වන් වූ මේ ලෝකයයි. ශාන්ති දිසානායක ලේඛිකාව අප ඉදිරියේ තබන්නට උත්සාහ ගන්නේ මේ සත්යය යි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Giridevi - ගිරිදේවී

Giridevi - ගිරිදේවී

'' ඇස් දෙක පියාගෙන කොහොමද ඕයි තමුසෙව ඇදල ගන්නේ ? තමුසේ කොච්චර බරද කියලා දන්නවද? ඒ මදිවට තව මළකුණක..

Rs. 550.00

Andun Gira - අඳුන් ගිර
Agni - අග්නි

Agni - අග්නි

"ගොවි ජනපදයක ජීවිතය නිරුපණය කරන නවකතාවකි."..

Rs. 225.00

Amal Biso - අමල් බිසෝ

Amal Biso - අමල් බිසෝ

'' මේ නම් අපේ ඇත්තාට රස කෑමක් .'' යකාගේ බිරිය සිතුවා. අමල් බිසෝ ගෙන් ඇය ගැන සියලුම විස්තර අහගත්තා. ඊ..

Rs. 220.00

Wetharani - වේතරණී

Wetharani - වේතරණී

තුසිතයේ අපිරිමිත සුවය ද, නිරයේ ගොරතර දුකද එකම මිනිස් හෘදයක් සනහාලන්නේ හෝ දවන්නේ කෙලෙසදැයි හැගින්නට න..

Rs. 1,100.00

Lapalu - ළපලු

Lapalu - ළපලු

ජීවිතයද මරණයද එකවිට දෝතින් ගත් දැවැන්තයකු වන් වනය තුළට වැදි භික්ෂුව දිගු සුසුමක් හෙළුවේය ...

Rs. 500.00

Kedellaka Netha - කැදැල්ලක නෙත

Kedellaka Netha - කැදැල්ලක නෙත

ඒ ඈත අතීතයේ අන්ධකාරය පිරි ලෙන තුළ ගුගුරන, අහස තෙක් දිදුලන පොළොව පිළිබඳව මෙලෝ හසරක් නොදැන බියෙන් හා ස..

Rs. 500.00

Wides Kavi Dothak - විදෙස් කවි දෝතක්

Wides Kavi Dothak - විදෙස් කවි දෝතක්

පරිවර්තන කවි එකතුව ..

Rs. 650.00