• Bandaranayaka Gathanaya Saha Nithi Winishchaya - බණ්ඩාරනායක ඝාතනය සහ නීති විනිශ්චය

බණ්ඩාරනායක ඝාතන නඩු විභාගයේ දී හෙළිදරව් වූ දෑ සහ ප්‍රකාශයන් මෙම කෘතිය මගින් සම්පාදනය කර ඇත.

එම කුමන්ත්‍රණයට සැකපිට බණ්ඩාරනායක ඝාතන නඩුවේ දී පැමිණිලි පාර්ශවයේ සාක්කිකරුවන් ව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ සිඩ්නි ගොඩ්ප්‍රි ද සිල්වා,විශ්‍රාමලත් පොලිස් සුපිරිටැන්ඩන්ට් වරයෙකු වූ ලයනල් ගුණතිලක සහ දාගොන්නේ ඔසී කොරයා යන අය ද අත්අඩංගුවට පත්ව සිටියෝය.

එම සිද්ධි සලකා බැලීමේ දී බණ්ඩාරනායක ඝාතනය ඉතා සංකීර්ණ වූ ගුප්ත ස්වභාවයක් පෙන්නුම් කරයි.මක් නිසා ද යත් බණ්ඩාරනායක මහතාගේ පාලනයට එරෙහි වූ බලවේග රැසක් එකල ක්‍රියාත්මක වූ බැවිනි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bandaranayaka Gathanaya Saha Nithi Winishchaya - බණ්ඩාරනායක ඝාතනය සහ නීති විනිශ්චය

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Rata Sasala Kala Gathana 2 - රට සසල කළ ඝාතන 2

Rata Sasala Kala Gathana 2 - රට සසල කළ ඝාතන 2

රටම සසල කළ ඝාතන පිළිබඳ විමර්ෂණයක්...

Rs. 160.00

Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය

Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය

Lord Russel විසින් රචිත The Trial of Adolf Eichmann ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය...

Rs. 380.00

Ratama Giniyam Kala Pathala Aparadha - රටම ගිනියම් කල පාතාල අපරාධ

Ratama Giniyam Kala Pathala Aparadha - රටම ගිනියම් කල පාතාල අපරාධ

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වසර 37 ක සිය සේවා අත්දැකීම් මත ලියූ "රටම ගිනියම් කළ පාතාල අපරාධ..

Rs. 450.00

Ratama Kalabu Aparada - රටම කැළඹු අපරාධ

Ratama Kalabu Aparada - රටම කැළඹු අපරාධ

'රටම කැළඹු අපරාධ'කෘතියෙන් එළි දක්වන්නේ අපේ රටේ සිදු වූ ජාතිය තැති ගැන්වූ අනුවේදනීය සිදුවීම් මාලාවකි...

Rs. 600.00

Horabadu Jawarama - හොරබඩු ජාවාරම

Horabadu Jawarama - හොරබඩු ජාවාරම

නීති විරෝධී මගී භාණ්ඩ ආනයනය පිළිබඳ අපරාධ විද්‍යාත්මක අධ්‍යයනයක් ..

Rs. 650.00

Diliktha Neethiya Saralawa - දිලික්ත නීතිය සරලව

Diliktha Neethiya Saralawa - දිලික්ත නීතිය සරලව

අධ්‍යාපන කළමනාකරුවන්ට සේම අනෙකුත් ක්ෂේත්‍රයන්හි පරිපාලනයෙහි නියුතු කළමනාකරුවන්ටත් නීති සිසුන්ටත් දිල..

Rs. 290.00