• Microsoft Office Access  - මයික්‍රොසොෆ්ට් ඔෆිස් ඇක්සස්

ඕනෑම මාදිලියක දත්ත සමුදායක් හෙවත් ඩේටාබේසයක් නිර්මාණය කර ගන්නා අන්දම හා පවත්වාගෙන යාමේ දී අනුගමනය කල යුතු විවිධ සාධක මෙම පොතේ මුල සිටම අදියරෙන් අදියර පැහැදිලි කර ඇත.

ඩේටාබේසස් යනු මොනවාද?ඒවායින් සැලසෙන මෙහෙය,ඩේටාබේසයක් භාවිතයට ගැනීම,ඩේටාබේස් සැලසුම් කිරීම,ඒවාට වාර්තා එක් කිරීම,ඩේටාබේසයක් පිරික්සීම,එවැන්නක ඇති ඩේටා පහසුවෙන් තෝරා බේරා ගැනීම,වාර්තාවක් සකස් කිරීම වැනි තොරතුරු ඒවා ගැන කිසිම මූලික වැටහීමක් නොමැති අයෙකුට පවා පහසුවෙන් ඉගෙනගත හැකි ආකාරයකට,ස්ථානීය තීර රූප රාශියක්ද සහිතව මෙහි විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Internet Sampurna Athpotha - ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත

Internet Sampurna Athpotha - ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත

මෙය ඉන්ටර්නෙට් භාවිතයේ දී ඔබේ අවධානය යොමු කළ යුතු වැදගත් සාධක කෙටියෙන් පැහැදිලි කර දෙන අත්පොතකි.ඉන්ට..

Rs. 400.00

Microsoft Office Athwala - මයික්‍රොසොෆ්ට් ඔෆිස් අත්වැල

Microsoft Office Athwala - මයික්‍රොසොෆ්ට් ඔෆිස් අත්වැල

ඕනෑම කාර්යාලයක් විධිමත්ව හා සංවිධානාත්මකව පවත්වාගෙන යාම සඳහා අතිශයින්ම වැදගත් වන සොෆ්ට්වෙයා ඇප්ලිකේෂ..

Rs. 350.00

Pariganaka Palamu Piyawara - පරිගණක පළමු පියවර

Pariganaka Palamu Piyawara - පරිගණක පළමු පියවර

වත්මන් දරු දැරියන්ට නැතිවම බැරි අධ්‍යාපනික උපකරණයක් වශයෙන් කම්පියුටරය හැඳින්විය හැකිය.කම්පියුටරයක් ක..

Rs. 300.00

Photoshop Pahasu Parishilaka Athpotha - ෆොටෝෂොප් පහසු පරිශීලක අත්පොත

Photoshop Pahasu Parishilaka Athpotha - ෆොටෝෂොප් පහසු පරිශීලක අත්පොත

ඇඩෝබි ෆොටෝෂොප් ඇප්ලිකේශනය විධිමත්ව වටහා ගැනීම සහ එයින් ඔබේ අවශ්‍යතා නිසි පරිදි ඉටු කර ගැනීමට පටන්ගැන..

Rs. 500.00

Windows 10 Sarala Lesa Ikmanin - වින්ඩෝස් 10 සරල ලෙස ඉක්මනින්

Windows 10 Sarala Lesa Ikmanin - වින්ඩෝස් 10 සරල ලෙස ඉක්මනින්

වින්ඩෝස් 10 කම්පියුටරයකින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය සියලුම උපදෙස් මෙම පොතේ අන්තර්ගත වෙයි...

Rs. 650.00

Adobi Indesign Typesetting Athpotha - ඇඩෝබි ඉන්ඩිසයින් ටයිප්සෙටින් අත්පොත

Adobi Indesign Typesetting Athpotha - ඇඩෝබි ඉන්ඩිසයින් ටයිප්සෙටින් අත්පොත

Adobe Indesign ඇප්ලිකේශනයේ සියලුම අත්‍යවශ්‍ය හැකියාවන් මෙහි විස්තරාත්මකව,සරලව සහ තිර රූප සිය ගණනක් ස..

Rs. 500.00

Facebook Sampurna Athpotha - ෆේස්බුක් සම්පූර්ණ අත්පොත

Facebook Sampurna Athpotha - ෆේස්බුක් සම්පූර්ණ අත්පොත

ෆේස්බුක් ගැන පහසුවෙන් සොයාගත නොහැකි සාධක,උපදෙස් හා මගපෙන්වීම් විස්තරාත්මකව හා අදියරෙන් අදියර,ආදර්ශ ත..

Rs. 500.00

Microsoft Office Word - මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ්

Microsoft Office Word - මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ්

සාමාන්‍ය කම්පියුටර් පරිශීලකයෙකුට බෙහෙවින් ප්‍රයෝජනවත් ඇප්ලිකේෂනයක් වන්නේ 'මයික්‍රොසොෆ්ට් වර්ඩ්'ය.වර්..

Rs. 350.00