ඉහළින් තිබුණු සිදුරකින් හිරු එලිය පතිත වෙමින් තිබුන නිසා ගුහාවකට ඇතුළු වුණේ යැයි සිතා ගැනීමටවත් නොහැකි විය .
මිනිසුන් විසින් කපා ඔප මට්ටම් කරන ලද ගෙබිමකින් සහ බිත්ති වලින් අලංකාරවත් වූ මේ විශාල ගුහාව අවුරුදු සිය දහස්
ගණනක් තිස්සේ පරිහරණය කරන ලද එකක් විය යුතු යැයි ඔහු සිතීය .
එක් පසක කට ලගටම පුරවන ලද රන් කාසි සහිත පෙට්ටගම්ය . පද්මරාග , වෛරොඩි ආදී විවිධ වර්නයෙන්න් යුක්ත විවිධ ප්රමාණයේ මැණික්
කැට සහ දියමන්ති පියන් රහිත පෙට්ටි දෙස බැලූ ඔහුගේ දෑස් නිලංකාර විය .
Ali Baba Saha Horu Hathaliha - අලි බබා සහ හොරු හතලිහ
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Novels - නවකතා
- - Authors - කතුවරු
- - Translations - පරිවර්තන
- - Samaranayaka Vipulaguna - සමරනායක විපුලගුණ
- ISBN: 9789557010120
- Availability: Available
-
Rs. 460.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Piya Samarin Heli Wana Kumarathunga Munidasa - පිය සමරින් හෙළි වන කුමාරතුංග මුනිදාස
ඉහළ පන්තිවල ඉගෙන ගනිමින් සිටි වයසින් වැඩි සහෝදරයන්ගෙන් ඇසූ ප්රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව මුනිදාසය..
Rs. 300.00






