• Amba Habayak - අඹ හබයක්

දූලා පුතාලා හරිම කැමතියිනේ කතන්දර අහන්න....

මෙන්න ඔයාලට අලුත් කතාන්දර පොතක්.... පොතේ නම, “අඹ හබයක්”


“... රෑ කුමාරි මල් පිපිලා කැලේ පුරා හරි සුවඳයි

සුරංගනාවියො කවදත් ඒ සුවඳට හරි ආසයි

තරු කැට වාගේ තැන තැන කණාමැදිරි එළි දිලිසෙයි

මෙහෙම දාට වනන්තරෙත් දිව්‍යලෝකයක් වාගෙයි


දන්නවාද දුවේ පුතේ, හරි පුදුමයි ඒ කාලේ 

කැලේ සත්තු හැම කෙනෙක්ම කතා කළා ලූ...


මීමැස්සන් සමනළයින් මල්පැණි වල රස වින්දා

කුරුල්ලො මල්පැණි බිව්වට තරහ වුණේ නෑ...


ඔන්න ඉතින් එක දවසක් - වුණානෙ මහ පුදුම වැඩක්

අඹගෙඩියක් බෙදා ගන්න - ගිහින් වුණේ ලොකු හබයක්

“මේක මගේ ..... නෑ... මගේ....” 

“මේක මගේ ..... නෑ... මගේ....” 

අහස පුරා - කැලය පුරා ඒ හඬ ඇහුණා

කැලේ සත්තු පුදුම වෙලා අහගෙන උන්නා...”


ඉතින් .... ඉතින්.... මොකද වුණේ? 

කියවලා ම බලමු අනේ....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Lama Gee Ama - ළමා ගී අමා

Lama Gee Ama - ළමා ගී අමා

ඕනෑම වයසක දූ පුතුන්ට රස විඳිය හැකි අගනා ළමා ගීත 14 ක් මෙම කෘතියට ඇතුළත් ය. මෙම ග්‍රන්ථය, අධ්‍යාපන අම..

Rs. 425.00

Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය

Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය

“ළමා ගී අමා” කෘතියෙහි සඳහන් ගීත 14 ම තනු නිර්මාණය කර, කුඩා දරු දැරියන් 14 දෙනෙකු විසින් ගායනය කරනු ල..

Rs. 400.00

Sindu Kiyana Mal - සිංදු කියන මල්

Sindu Kiyana Mal - සිංදු කියන මල්

සුපිපි කියන්නෙ වයස අවුරුදු දහයක විතර පුංචි ළමයෙක්.එයා පරිසරයට වගේම සත්තුන්ටත් හරි ආදරෙයි.ඔන්න ඉස්කෝල..

Rs. 275.00

Supipi's Adventures

Supipi's Adventures

..

Rs. 325.00

Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට

Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට

නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන් වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන් කලබල නගරේ ඉඳන් - ස..

Rs. 250.00

Yathrahari - යාත්‍රාහාරි

Yathrahari - යාත්‍රාහාරි

අම්මත් ඔයා වගේම හරි ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවටද ඔයා වැඩියෙන්ම කැමති?” අම්මාගේ ඇස්, මුහුණ,..

Rs. 650.00

Guru Daduwama - ගුරු දඩුවම

Guru Daduwama - ගුරු දඩුවම

අවු : 9-13 දක්වා දරුවන්ට සුදුසු ය. ''හිතේ තරහක් ඇති කරගෙන, මහා විනාශයක් කරගන්න සූදානම් වුණු ඒ භ..

Rs. 180.00

Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත

Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත

කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..

Rs. 650.00