• Asammathaya - අසම්මතය

සම්මතයට පිටුපාන ගැහැණු හා පිරිමි අප අතර කොතෙකුත් සිටිති. ඔවුන්ගේ ජීවන රටාවේ කිසියම් අමුත්තක් ඇත. ඒ තුළ සැගවී ඇති සත්‍යය සම්මතයෙන් එහා නොසිතන බොහෝ දෙනෙකුට තේරුම් ගත නොහැකිය. සුගලා සම්මතයට පිටුපාන ගැහැනියක නොවේ. එහෙත්, ඈ ගතකරන සැබෑ ජීවන රටාව අස්ම්මතයට නෑකම් කියන බව නොරහසකි. එතුළ දුක, සතුට මෙන්ම ජීවිතයේ විවිධ හැල හැප්පීම් රැදී ඇත. සුගලාගේ චරිතයේ මීළග අදියර " සාන්තුවරයා සහ යමපල්ලා " නමින් එළිදැක්වීමට නියමිතය. 


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Asammathaya - අසම්මතය

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Deviyange Adaviya - දෙවියන්ගේ අඩවිය

Deviyange Adaviya - දෙවියන්ගේ අඩවිය

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග ද..

Rs. 1,680.00

Handana Muhuda - හඩන මුහුද

Handana Muhuda - හඩන මුහුද

තුන් හැවිරිදි වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනාන්තරයක අතරමං වේ.මෙසේ අතරමං වන සුදු ජාතික දරැවා කලු ජා..

Rs. 650.00

Adaraya Samugani - ආදරය සමුගනී

Adaraya Samugani - ආදරය සමුගනී

සයොනාරා නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයත් ඇමෙරිකාවත් අතර තිබූ යුධමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේත..

Rs. 500.00

Adaraya Bala Idi - ආදරය බලා ඉදී

Adaraya Bala Idi - ආදරය බලා ඉදී

Ha Jin විසින් රචිත Waiting කෘතියේ සිංහල පරිවර්තනය. වෛද්‍යවරයකු ලෙස හමුදා රෝහලක සේවයට එක් වු ලින් ..

Rs. 500.00

Rathu Sebaliya - රතු සෙබළිය

Rathu Sebaliya - රතු සෙබළිය

The Daughter of China කෘතියේ සිංහල පරිවර්තනය..

Rs. 450.00

Aththatu Mawila - අත්තටු මැවිලා

Aththatu Mawila - අත්තටු මැවිලා

" මේක මගේ සීයාගෙත් සීයා තමයි පටන් ගත්තෙ..හියූ නෙවිල්.මුලින්ම තිබුනේ කෝපි වගාව.නෙවිල්ගෙ පරම්පරා ..

Rs. 550.00

Duwa Nathiwa Man - දුව නැතිව මං

Duwa Nathiwa Man - දුව නැතිව මං

Lost Without My Daughter හී සිංහල පරිවර්තනය..

Rs. 350.00

Thiththa Kopi - තිත්ත කෝපි

Thiththa Kopi - තිත්ත කෝපි

Christine Wilson විසින් රචිත Bitter Berry කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 850.00

Ayubowan - ආයුබෝවන්

Ayubowan - ආයුබෝවන්

යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා සහ අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින..

Rs. 530.00

Uma - උමා

Uma - උමා

ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස ස..

Rs. 380.00

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවා..

Rs. 460.00

Nihada Adaraya - නිහඬ ආදරය

Nihada Adaraya - නිහඬ ආදරය

Graham Greene විසින් රචිත The Quiet American නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 420.00

Pawulaka Gindara - පවුලක ගින්දර

Pawulaka Gindara - පවුලක ගින්දර

Pa  Chin විසින් රචිත The Family ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 590.00

Wedi Warusa - වෙඩි වරුසා

Wedi Warusa - වෙඩි වරුසා

කීත් නම් යුධ සෙබලා වියට්නාම් යුද්ධයේ දී තමා අත්විදි අද්දැකිම් එකට එක් කල මේ කතාව තුලින් යුද්ධයේ ඇති ..

Rs. 490.00

Hiri Othap - හිරි ඔතප්

Hiri Othap - හිරි ඔතප්

Sidney Sheldon නම් කතුවරියගේ The Laid Plans ඉංග්‍රීසියෙන් ලියැවුණු අපුරු නවකතාවකි...

Rs. 570.00

Adaraneeya Wiyaruwa - ආදරණීය වියරුව

Adaraneeya Wiyaruwa - ආදරණීය වියරුව

මීරා දහහත් හැවිරිදි හින්දු යුවතියකි.රිචර්ඩ් තරුණ ඉංග්‍රීසි ජාතිකයෙකි.සියල්ලන්ගේ වෛරය හා ද්වේශය හමුවේ..

Rs. 500.00

Pilika Wattuwa - පිළිකා වාට්ටුව

Pilika Wattuwa - පිළිකා වාට්ටුව

පිළිකා වාට්ටුවේ ඉහළින්ම අංක 13 සදහන් විය. පැවෙලෝ නිකොලේ රස්නොව් කිසිදා මිත්‍යා මත විශ්වාස නොකරන්නෙකු..

Rs. 850.00