• Asanipatha - අසනිපාත

ඇත්තෙන්ම ඇය; හිමාලි ඔහු හමු වීමට ගියේ සුරංගනා කතාවක දී තව මොහොතකින් හමු වන දේවතාවෙක් තම සිතේ ඇති සියලු දුක්ඛ දෝමනස්සයන් දැන හඳුනාගෙන, මනසෙහි මතක ඇති කාලයක සිට ටෝනාඩෝවක් මෙන් කැකෑරෙමින් ද, අකුණක් මෙන් පුපුරමින් ද, තවත් විටෙක සුනාමියක් මෙන් කඩා වදිමින් ද, තමාව පෙළන සියලුම පීඩනයන් එක් ක්ෂණයෙකින් අකා මකා දමා, මානසික නිරවුල නම් වූ ක්ෂේම භූමිය ඇස් පනා පිට මවා දී, ඇය එහි ගිල්වා, සනහා, සනීපදායක නින්දක සතපවනු ඇතැයි යන සිතුවිල්ලෙනි. ජිවිතේ කිසිඳු දිනෙක සජීවීව මුහුණට මුහුණ මුණ නොගැසුණු මිනිසෙකු ගැන, ඔහු පිළිබඳ වටින් ගොඩින් අසා දැනගත් අංශු මාත්‍රයක් වූ තොරතුරකින් හෝ, ඔහු ලියා ඇති කවියක, කෙටි කතාවක, හෝ නව කතාවක් කියවීමෙන් මනසෙහි ඇඳී ඇති රූපකායක ගුණ රුවෙහි ගිල්වූ බැතිබර සිතක් මවා ගෙන සිටිය ද, ඇත්තෙන්ම ඔහු ද මේ මහ පොළොවෙහි පය ගසා සිටින අන්‍යයන් සේම සාමාන්‍ය මිනිසෙකු යයි සිතීමට නොහැකි තරමට ඇය ළදැරියක වී සිටියාය. ........

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

E Ridum Koitharam Nam Imihiri Da - ඒ රිදුම් කොයිතරම් නම් ඉමිහිරි ද

E Ridum Koitharam Nam Imihiri Da - ඒ රිදුම් කොයිතරම් නම් ඉමිහිරි ද

"පරිස්සමෙන් කෙල්ලේ   මේ කාලෙත් හරිම නපුරුයි   මට නම් දුකයි උබ ගැන   &n..

Rs. 300.00

Maga Harimi Sanda Res - මග හරිමි සඳ රැස්

Maga Harimi Sanda Res - මග හරිමි සඳ රැස්

          කෙලිත්තක්...ඔව්,හැඩකාර කෙලිත්තක්සරයි අරගල බිමෙහිකඩිසරවඅනෝරාවක පෙර..

Rs. 650.00