මෙම පොත එනම් 'ආශ්චර්යවත් හිමිදිරිය් අමෙරිකා එක්සත් ජනපදයේ හල් එල්රොඩ් නමැති ලේඛකයාගේ The Miracle Morning නමැති ග්‍රන්ථයේ පරිවර්තනයකි.ජීවිතයේ සාර්ථකත්වය විශේෂයෙන්ම ජීවිතයේ සතුට සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන එනම් හිමිදිරියේ නින්දෙන් පිබිදී අවම වශයෙන් එක් පැයක් (ශුද්ධ පැය) තුළ ක්‍රියාකාරකම් කීපයක් කිරීමේ අවශ්‍යතාව මෙහි පැහැදිලි කොට ඇත.ඒ පැය තුළ කළ යුතු ක්‍රියාකාරකම් හයක් ඇත. ඒවා දිනපතා කිරීමෙන් ඕනෑම කෙනෙකුගේ ජීවිතය සාර්ථක වන බවට සැකයක් නැත. ඒ කාරණා හය කිරීමට අපහසු කාර්යයන් වන්නේ ද නැත. හයම නොව, කීපයක් ප්‍රගුණ කළත් ආශ්චර්යවත් ප්‍රතිඵලයක් අත්කර ගත හැක.මෙම ග්‍රන්ථය ඔබේ ජීවිතය වෙනස් කරන්නක් බවට සහතික කොට කියමි.
සිරිසේන රත්නායක
පරිවර්තක
Ashcharyawath Himidirya - ආශ්චර්යවත් හිමිදිරිය
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246593193
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80

