හඳ පාළුව නිදි කෙරුව
නැළවිල්ල අම්මා....
හිරු පාළුව කූද්දපු
ගීතයයි අම්මා....
පඩි නැතුව වැඩ කරපු
කම්කරුවා අම්මා....
රජ ගෙදර මැටි ගෙදර
හදවතෛ අම්මා.....
Athek Hitiyath Wadak Na - ඇතෙක් හිටියත් වැඩක් නෑ
- Publisher: Mathaka Publishers - මතක ප්රකාශකයෝ
 - Categories:
 - - Poetry - කවි
 - - සිංහල කවි
 - - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
 - - Kasun Jayawickrama - කසුන් ජයවික්රම
 - ISBN: 9786246523114
 - Availability: Available
 
- 
              
Rs. 500.00
 

