• Awasan Awadikaranna - අවසන් අවදිකරන්නා

පෙරදිග විද්‍යා ප්‍රබන්ධ නවකථාව

වසර හයදහසකට පෙර මිහිතලය මත රැජැයූ අති දියුණු ශිෂ්ටාචාරයක්...

හදිසියේ එය මිහිතලය මතින් අතුරුදන් වී යෑමට හේතු වූ අනපේක්ෂිත සිදුවීමක්...

අතීතයත් අනාගතයත් යා කරන රහසිගත සැලසුමක්...

රන්දික,තමන් අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින බව විශ්වාස කරන නව යෞවනයෙකි.එක්තරා උදෑසනක සිට ඔහුට අද්භූත සිදුවීම් පෙළකට මුහුණ පාන්නට සිදු වෙයි.එයට හේතුව කුමක් ද?ඔහු පසුපස එන අසාමාන්‍ය මිනිසා කවුද?මානව වර්ගයාගේ අනාගත ඉරණම කුමක්ද?ලිඛිත ඉතිහාසයේ කඩතුරාවෙන් වැසී ගිය,මිනිස් ඇස නොගැටෙන කුමන්ත්‍රණය හෙළිදරව් කර ගැනීමට සාමාන්‍ය කොලු ගැටයකුට හැකි වනු ඇත්ද?

සෑම විටම පියවරක් ඉදිරියෙන් සිටිනා අදිසි සතුරා ජය ගැනීමට?  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Awasan Awadikaranna - අවසන් අවදිකරන්නා

  • Rs. 1,800.00

  • KBOOKS Cashback Rewards: 140

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Vismitha Sihina Dakinna - විස්මිත සිහින දකින්නා

Vismitha Sihina Dakinna - විස්මිත සිහින දකින්නා

(ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ සඳහා 2009 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ කෘතිය)ඓන්ද්‍රීය සංවේදන පරාසයෙ..

Rs. 1,000.00

Kalawakashaye Sirakaruwa - කලාවකාශයේ සිරකරුවා

Kalawakashaye Sirakaruwa - කලාවකාශයේ සිරකරුවා

කලාවකාශයේ සිරකරුවා  2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ හොදම විද්‍යා ප්‍රබන්දයට හිමි සම්මානය දිනා ..

Rs. 1,200.00