• Aya Math Wu Kala - ඇය මත් වූ කල
ඇත්තටම සෙබළෙකුයි දන්නේ මේ එළවළු පමණක් බුදින්නන් කියන්නේ මහ ආඩම්බරකාරයන් ටිකකට කියලා.පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබටත් ඉන්න ඇති එළවළු විතරක් කෑමට ගන්න නිර්මාංශික මිතුරන්. ඕකුන් ඉන්නේ නිතරම පුප්පගෙන. තමන් ඉන්න අවිහිංසකවාදය ගැන පුරාජේරු කිය කිය.ඒ නිසා ඒ නිසා එවුන්ට එවුන්ට අපි අතරේ කතා කරන්න අවස්ථාවක් නොදෙන්න අපි වග බලාගන්න ඕනෙ. යුද්දෙක දී එළවළු කකා සතුරන්ගේ හදවත් කුඩු කරලා දමන එක විශිෂ්ට මෝඩකමක්.
-56 පිටුව

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bawa Tharanaya - බව තරණය

Bawa Tharanaya - බව තරණය

සිද්ධාර්ථ කුමරුගේ චරිතය ඇසුරු කොට මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ ප්‍රබන්ධ කෘතියකි...

Rs. 425.00

Shuddha Wu Judas - ශුද්ධ වූ ජුදාස්

Shuddha Wu Judas - ශුද්ධ වූ ජුදාස්

දරාගත නොහෙන මුත්‍රා බරක් සේ "දේවස්ථානයකට වහා යා යුතුය "යන ආත්මීය සිතුවිල්ල මසිත තුල සෙල්ලම් කරයි ...

Rs. 350.00

Sakwala Dadayama - සක්වළ දඩයම

Sakwala Dadayama - සක්වළ දඩයම

කෝමද ස්ත්‍රියක් බුදු වන්නේ? මේ සක්වළ බුදු වෙන්න විවරණ තියෙන්නේ පුරුෂයන්ට පමණයි.නියත විවරණ බුද්ධ පුරා..

Rs. 400.00

Dathi Roden Upan Budun - දැති රෝදෙන් උපන් බුදුන්

Dathi Roden Upan Budun - දැති රෝදෙන් උපන් බුදුන්

ආගමික සුචරිතවාදීන්ගේ නොරිස්සුමට හසුව පළමු මුද්‍රණය (1967) තහනම් වූ කෘතියකි ..

Rs. 300.00

Maskwadi Rachana - මාස්ක්වාදී රචනා

Maskwadi Rachana - මාස්ක්වාදී රචනා

හරියට මැජික් යෂ්ටියක ස්පර්ශයෙන් මෙන් මේ අවසාන කවි පමණක් මට ඉතුරු වුවද,හදිසියේ ම ඒ ස්පර්ශය කුඩුපට්ටම්..

Rs. 400.00