• Bahinishkramanaya - බහිනිෂ්ක්‍රමණය

අවරෝහණය කර විශ්වය

කෝටි ගණනක් සූර්යයෝ

කෝටි ගණනක් ග්‍රහයෝ

එකින් එක ඉවත් කොට

අවරෝහණය කර ජීවිතය

අල්ලා ගත් දේ ඉල්ලා ගත් දේ

අසන්තක සියලු දේ

එකින් එක අත හැර

ආපසු ආ තැන

අඳුරු ය

හිස් ය

ශුන්‍ය ය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bahinishkramanaya - බහිනිෂ්ක්‍රමණය

  • Rs. 475.00