• Bala Kama - බල කාම

දේශපාලනයේ තිරය පිටුපස නොපෙනෙන ඇත්ත දිනන පරදින පිල තීරණය කරන ඇඩ්වර්ටයිසින් ජනාධිපති පුටුවට අගමැති හා විපක්ෂ නායක අතර සීතල යුද්ධයක් අවසානයේ දිනුම කාටද? හිත පුරාම පිරුණු පාරමීගේ ආදරේට පෙරුම්පුරන නිර්වාන් රාගයෙන් උමතු වූ සිය ගත සනහාලන්නට නිර්වාන්ව සොයන සෙලීනා ගැහැනුත් දෙදෙනෙකු අතර අතරමං වූ හිත කළඹන නාඩිවාක්‍ය මේ සියල්ල අතරේ නිර්වාන් තම ඉරණම සොයගනීද?


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kathun Thideneku Athara Nagnawa - කතුන් තිදෙනෙකු අතර නග්නව

Kathun Thideneku Athara Nagnawa - කතුන් තිදෙනෙකු අතර නග්නව

අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර කැදැල්ලක අසුන්දර කතාව ගැහැනියකගේ අවංක ආදරයකට ..

Rs. 300.00