"ගොවිපළ මුදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ මොනවාද?"
"දික් වූ ද, උල් වූද රදනක දත්,
තියුණු වූ ද, ඝන වූ ද නිය පහුරු,
විචක්ෂණ වුද, අධි සංවේදී වුද සවන්,
දිවාලොකයේද, නිශාන්ධකාරයේද දැල්වෙන ඇස්."
මහා බැළලිය ඩොමිනික් වෙත තවද ළං වූවාය. මවගේ හුස්ම වැදීමෙන් කන්පෙති මත වූ සිහින් ලොම් කෙඳි සෙලවෙන අන්දම ඌට දැනිණ.
"වැරදියි පුතා."
"ගොවිපළ මුදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ එක දෙයයි පුතා" මහා බැළලිය මිමිණුවාය.
" ඒ තමයි මීයෝ"
Balalekuge Paramadhipathyaya - බළලෙකුගේ පරමාධිපත්‍යය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Yashodha Sammani Premarathna - යශෝධා සම්මානි ප්‍රේමරත්න
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246713010
- Availability: Available
-
Rs. 1,100.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Itha Keti Kalabala Sihina - ඉතා කෙටි කලබල සිහින
වසරේ නිර්මාණශීලී නවක දායකත්වය වෙනුවෙන් 2016 ගොඩගේ සාහිත්‍ය සම්මාන..
Rs. 250.00
Milithathpara Siliyanayak - මිලිතත්පර සිලියනයක්
හිතවතිය කවියක් නෙමෙයි මේ ජීවිතේ මලකුත් නෙමෙයි ආදරෙයි කියන එක කුඩා මොහොතක් නෙමෙයි!ජීවි..
Rs. 850.00