• Sabare Sagatha - සබරේ සාගත

කැම්පස් ජීවිතේ කියන්නේ හීන දැකගෙන ඇවිත්,අන්තිමේ assignment, exams, කෙලවුණු plans, හිස් pocket, ඇණගත්ත results එක්ක ජීවිතේ පටි රෝල් වෙන කතාවක්. සමහර දවස් වල කෑමට සල්ලි නෑ,සමහර දවස් වල නින්ද නෑ,තවත් දවස් වල “අපි මේ මොන කෙහෙල්මලක් කරනවද කියලා හිතෙනවා.ඒත් ඔය චාටර් දවස් අස්සේම නමයි පිස්සුම ආතල් තිබුණේ, හොඳම යාලුකම් හැදුණේ,වැටුණු තැන්වලින් ආයේ නැගිටින හැටි ඉගෙනගත්තේ. කැම්පස් ජීවිතේ perfect නෑ. ඒක රස්තියාදුකාරයි..

අපීපායි. සමහර වෙලාවට ජීවිතේම කෙලවෙන තැනක් වගේ. ඒත් අන්තිමට මතක් වෙන්නේ අමාරුකම් නෙවෙයි. ඒ අමාරුකම් මැද හිනාවෙච්ච අපේම කතාව.. මොන තරම් කෙල වුණත්, ජීවිතේ ලස්සනම රස්තියාදුව තිබුණේ කැම්පස් එක ඇතුළේ බං..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sabare Sagatha - සබරේ සාගත

  • Rs. 1,100.00


Tags: Sabare Sagatha - සබරේ සාගත