• Bhugatha Sirakutiyaka Sangawa Siti Dariya - භූගත සිරකුටියක සඟවා සිටි දැරිය

ග්‍රීෂ්ම නිවාඩුව ගත කිරීමට ජෝර්ජ්ගේ ඥාති සොහොයුරන් දෙදෙනාත්,ඥාති සොහොයුරියත් කිරින් නිවසට පැමිණෙති.ජෝර්ජ්ගේ මව අසනීප වීම නිසා ප්‍රතිකාර ගැනීමට ඇගේ සැමියාත් සමඟ නිවසින් පිටව යයි.තාවකාලිකව නිවසේ සේවයට පැමිණ සිටි ගෘහ සේවිකාව ළමයින්ට නිසියාකාරව නොසලකයි.ටික දිනකට පසු සේවිකාවගේ සැමියා ද නිවසට පැමිණ විසීම නිසා තත්වය තව තවත් උග්‍ර වේ.ළමයි කිරින් දූපතට යති.එහිදී ඔවුන් පර්වත ගුහාවක් වාසස්ථානය කරගෙන සිටින අතරතුරදී සොරකම් කර ගෙනවිත් පැරණි මාළිගාවේ භූගත සිරකුටියක සඟවා සිටි දැරියක් බේරා ගන්නා අතර අපරාධකරුවන් පොලීසියට කොටු කර දෙති. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස

Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස

''දැන් ඒගොල්ලොන්ට ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි.ඔයාලව පැහැරගත්ත එකට,හිරකරගෙන හිටපු එකට වගේම ඒගො..

Rs. 300.00

Kadima Pasale Nayikawo - කදිම පාසලේ නායිකාවෝ

Kadima Pasale Nayikawo - කදිම පාසලේ නායිකාවෝ

නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පන්තියකය.එහෙත් ඔවුහු තවමත් දඟකාරය.විදුහල්..

Rs. 750.00

Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය

Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය

කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද?එහි කිසිවකු වෙසෙන්නේ නැත්නම් මැදියම් රැයේ කුලුන මත..

Rs. 420.00

Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය

Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය

බැංකුවකින් ගෙන යමින් තිබූ පවුම් මිලියන ගණනාවක මුදල් නෝට්ටු කොල්ලකෑමට ලක් වේ.ප්‍රසිද්ධ වැදගත් පුද්ගලය..

Rs. 250.00

Athurudan Wu Indrajaliyage Abirahasa - අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස

Athurudan Wu Indrajaliyage Abirahasa - අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස

''මම හිතන්නේ දැන් ඔයාගේ හොරේෂස් මාමා හීනෙන් ඇවිදින්න යන්න ඇත්තේ පාන්දර තුනයි කාලට විතර නේද? පීටර්ස්ව..

Rs. 360.00

Faloniyawe Abarana Mankollaya - ෆැලෝනියාවේ අභරණ මංකොල්ලය

Faloniyawe Abarana Mankollaya - ෆැලෝනියාවේ අභරණ මංකොල්ලය

ජුලියන් ගෝනියේ එක් තැනක් කැපුවේය.අනතුරුව වතුර නොරඳන සේ ඔතා ඇති කවරය ඉවත් කළේය.එවිට ඔවුන්ට කුඩා පෙට්ට..

Rs. 400.00

Thuhina Mitiyawathe Rahas Nidhanaya - තුහින මිටියාවතේ රහස් නිධානය

Thuhina Mitiyawathe Rahas Nidhanaya - තුහින මිටියාවතේ රහස් නිධානය

''අමතක කරන්න ළමයා.'' ඔහු පැවසුවා.''දැන් සේරම හරි.ගංගාවේ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙ..

Rs. 450.00