• Born Rich - සිතුවිලිවල බලය

මෙම කෘතියෙන් ඔබට පෙන්වා දෙන්නේ කාලානුරූපී මූලධර්ම සහ ප්‍රායෝගික අවබෝධය උපයෝගි කර ගනිමින්,

ජීවිතයේ ඔබ මෙතෙක් අවබෝධ කර නොගත් ජයග්‍රහණයන් ඔබ වෙත ලං කර ගන්නා ආකාරයයි.

ඒ අනුව ඔබ මෙතෙක් භාවිතා නොකළ හැකියාවන් ප්‍රයෝජනයට ගෙන, ඔබේ ගමන වළක්වන සීමාකාරී විශ්වාසයන් බිඳ දමා,

ඔබේ ගැඹුරුම අභිලාෂයන් සාක්ශාත් කර ගැනීමට ඔබ ඔබේ මනස මෙහෙයවයි.

එය ධනය හා සාර්ථකත්වය පිළිබඳ ඔබේ පැරණි ආකල්ප යළි අර්ථකථනය කරන බව සහතිකයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dhana Chinthanaye Vishmitha Prathipala - ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල

Dhana Chinthanaye Vishmitha Prathipala - ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල

හැකි හැම විටම ඉවසීමෙන් කටයුතු කරන්න. ඉවසීම බිඳී යාමට ඉඩ නොතැබීමෙන් ඉස්මතුවන්නේ ඔබේ දක්ෂතාවයයි. "මා ල..

Rs. 1,200.00

Oba Mage Murapade - ඔබ මගේ මුරපදේ

Oba Mage Murapade - ඔබ මගේ මුරපදේ

වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්‍ෂණික සමාගම් සාම්ප්‍රදායික ඉන්දීය යෞවනය දැඩි වෙනස්කමකට ලක්විය...

Rs. 750.00

Kotipathiyeku Wimata Nam - කෝටිපතියෙකු වීමට නම්

Kotipathiyeku Wimata Nam - කෝටිපතියෙකු වීමට නම්

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉති..

Rs. 600.00